Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб පොඩ්ඩන්ගේ බර වැඩි කරන අහාර වර්ග 50 ක් - 50 food types which helps weight gain of babies and toddlers в хорошем качестве

පොඩ්ඩන්ගේ බර වැඩි කරන අහාර වර්ග 50 ක් - 50 food types which helps weight gain of babies and toddlers 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



පොඩ්ඩන්ගේ බර වැඩි කරන අහාර වර්ග 50 ක් - 50 food types which helps weight gain of babies and toddlers

❤️🤔🌹 බබාලාගේ බර 😒 කොච්චර කිව්වත් අම්මලා බබාගේ බර ගැන වදවන එක නතර කරන්නේ නැහැ නේ. අම්මලා හිතන්නේ දරුවන්ගේ නීරෝගී භාවය මනින එකම එක සාධකය "බබාගේ බර" කියලයි. මම නිතරම කියන දෙයක් තමයි ඒක ලෝකේ තියෙන එකම එක කාරණාව නොවන බව. බබාගේ බර කොච්චර හොද වුනත් වැඩක් නැහැ බබා ක්‍රියාකාරී නැත්නම් ; වයසට අනුව අදාල ක්‍රියාකාරකම්වල නිරත වෙන්නේ නැත්නම් ; හැමතිස්සෙම ලෙඩ නම්. ඉතින් මොහොතක් බුද්දිමත් ව හිතන්න අම්මලා හැමෝම. බබාගේ ක්‍රීයාකාරකම් ගැන සැලකිලිමත් වෙන්න. ලෙඩරෝග වලක්වා ගැනීම ගැන සැලකිලිමත් වෙන්න. බබාට දීලා තියෙන වර්දන පොතේ බර ප්‍රස්තාරයේ ලා කොල තීරුවේ බර ඇත්නම් ලොකුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ . ලා කොල තීරුවෙන් පහල, අඩු බර යන බබෙක් නම් කෑම හදද්දී බුද්දිමත් ව බර වැඩි වෙන ආහාර එකතු කරල හදන්න. ඒත් බර අඩුයි කියමින් තැවි තැවී මානසික ආබාද හදා ගන්න එපා. එතකොට තමයි බබාට කෑම හැදිල්ල එපා වෙන්නේ..බබාට කවන වේලාව එපා කරපු වේලාව වෙන්නේ.. ඔක්කොටම කලින් අම්මලා මනස හදාගෙන ඉන්න කියලා මුලින්ම මම කියන්න කැමතියි. මම කිව්වනේ කලින්, කෑම හදද්දී බුද්දිමත් වෙන්න කියලා. ගොඩාක් අම්මලා කරන්නේ කොහෙ හරි (මගේ වුනත්) බර වැඩි වෙන රෙසිපියක් කියල තිබ්බොත් ඒක කොපි කරල ඒක හදල කවන එක. අම්මලා අතලොස්සක් තමයි ඒක ගැන සාවදානව බලල යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. යම් රෙසිපියක බර වැඩි වෙනවා කියා විශේෂයෙන් කියනවානම් පොඩ්ඩක් සොයා බලන්න ඒ රෙසිපියේ අන්තර්ගතය. ඒ රෙසිපියට බර වැඩි වෙන්න එකතු කල ආහාර වර්ග මොනවද කියලා බලල ඉගෙන ගන්න. ඒ රෙසිපිය වගේ හදන්න පුලුවන් තවත් රෙසිපි මොනාද කියල පැත්තකට වෙලා කල්පනා කරන්න . කොලයක් පෑනක් අරගෙන මූලික රෙසිපිය වෙනස් කරල වෙන ආහාර වර්ග දාන්න . අලුත් රෙසිපි මවන්න. ඔව්..මවන්න..ඒක ඔයාලට කරන්න බොහොම ලේසියි. දැන් මේ වීඩියෝ එක ගැන කියන්නම්. යමක් ඉගෙන ගන්න, කරුණු හොයා බලන්න, දැනුම එකතු කරගෙන රෙසිපි මවන්න කැමති අම්මලා වෙනුවෙන් කල වීඩියෝ එකක් තමයි මේ. දවසට කීප විටක් අම්මලා ගොඩකගෙන් නැගෙන ප්‍රශ්නය ක් නේ බබාට බර වැඩි වෙන්න දෙන්නෙ මොනවද කියන එක. ඕන්න මේ වීඩියෝ එකේ එකිනෙකට වෙනස් කෑම වර්ග 50 ක් ම තියෙනවා. මේවා එක එක විදියට ආහාර වලට එකතු කරගෙන බබාට සැලැස්මක් ඇතුව දෙන එක තමයි ඔයා කරන්න ඕන. මෙහි අන්තර්ගත ආහාර ලංකාවෙන් ලේසියෙන් හොයාගන්න පුලුවන් ආහාර. (එකක් දෙකක් වගේ ඇරෙන්න) තවත් ඔයාලා දන්න මෙ වගේ ආහාර වර්ග තියෙනවා නම් කමෙන්ට් කරන්න. තවත් අම්මලාට දැනගන්න

Comments