Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб චුට්ටක් කෑවත් බබාගේ බර වැඩි වෙන ආහාර වර්ග | Weight Gain Foods For Kids в хорошем качестве

චුට්ටක් කෑවත් බබාගේ බර වැඩි වෙන ආහාර වර්ග | Weight Gain Foods For Kids 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



චුට්ටක් කෑවත් බබාගේ බර වැඩි වෙන ආහාර වර්ග | Weight Gain Foods For Kids

බර වැඩි කරන ආහාර කියල කියන්නේ හැම අම්ම කෙනෙක්ගෙම ඇස් පිනවන හිත සනසන මාතෘකාවක්. මම දන්නවා හැම අම්ම කෙනෙක්ම කැමතියි තමන්ගේ දරුවාගේ බර සෞඛ්‍යසම්පන්නව වැඩි කර ගන්න. බබාලා ගොඩක් කන තරමට අම්මලාගේ හිතත් සතුටින් පිරෙනවනෙ. ඒත් අපි මතක තියා ගන්නම ඕනේ කාරණය තමයි ඕනවට වඩා දරුවන්ගේ බඩවල් කෑම ඔබලා ඔබලා පිරෙව්වම අනාගතයේ එයාලගේ ජීවිතයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම අධික තරබාරුව එක්ක ඇති වන බෝ නොවෙන රෝග වැල. සමහර බබාලා මහතයි. සමහර බබාලා කෙට්ටුයි. තවත් සමහර බබාලා කෙට්ටුත් නෑ. මහතත් නෑ. හැබැයි ඉතින් අපි හිතන්නේ කෙට්ටු බබෙක් දැක්කම අපෝ මේ බබාගේ බරත් අඩු ඇති කියලනේ. ඒ වගේම මහත බබෙක් දැක්කම අපි කතාවට කියනවනේ "එයා හරි සනීපෙට ඉන්න බබෙක්" කියලා. ඒත් එහෙම නෑ. දරුවෙක්ගේ පෙනුමෙන් අපිට එයාගේ බර අනුමාන කරන්න බැහැ . පෙනුමෙන් ඒ තරම් මහතක් නැති වුණත් සමහර දරුවන්ගේ වයසට නියමිත බර තියෙනවා. මේ නිසා අපි හැමෝම ගානක් මිම්මක් නැතුව දරුවන්ට කවන එක ගැන නම් සැලකිලිමත් වෙන්නම ඕනේ. අපි අද කතා කරන්න යන්නේ සෞඛ්‍යසම්පන්නව බබාලාගේ බර වැඩි කර ගන්නේ කොහොමද කියන කාරණය. විශේෂයෙන්ම බර අඩු බබාලගේ. “Weight gain foods” is a topic where every mother’s eye easily catch and the heart easily touch. I know every mother loves to see kids with healthy weight. The more kids eat, the more mothers are happy. But remember this, too much foods prone to obesity among kids and it is not a healthy weight gain at all. Some kids are fat. Some kids are skinny. Other kids are not much fat and not much skinny. But we can’t assume baby’s or toddler’s weight just by looking at them. Although some kids are skinny, they can have the right weight by their age. Therefore, we should be careful about feeding babies and toddlers without control. Today we are going to discuss about weight gain foods, especially, for underweight babies and toddlers. .......................................................................................................................................... :) ඔයාලට Best Mom And Dad මුණ ගැහෙන්න පුලුවන් පහත විදි වලටත් සම්පූර්ණ ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන්. Website : https://themomchildcare.com/si (සිංහල) Website : https://themomchildcare.com/ ( English ) ................................................................................................................................................. Facebook :   / bestmomdadsl   Twitter :   / bestmomdad4   Printerest :   / thilini87qs   .......................................................................................................................................... #BestMomAndDad #weight_gain_foods

Comments