У нас вы можете посмотреть бесплатно Franklin D Roosevelt ආර්ථික අවපාතයෙන් ඇමරිකාව ගොඩගත් හැටි или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Franklin D Roosevelt ආර්ථික අවපාතයෙන් ඇමරිකාව ගොඩගත් හැටි | Review with Madujith | E54 👇👇 • Franklin D Roosevelt ආර්ථික අවපාතයෙන්... ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ අපි අද ඉන්නවා වගේම ඉතාම දරුණු ආර්ථික අවපාත තත්ත්වයක ඇමරිකාවත් 1930 ගණන්වල හිටියා කියලා. නමුත් එවකට හිටපු ඇමරිකානු ජනාධිපති හර්බට් හූවර් මේ ආර්ථික අවපාත තත්ත්වයෙන් ඇමෙරිකාව ගොඩගන්න කිසිම දෙයක් කරන්නේ නෑ. ඒ නිසා ඇමෙරිකානු ජනතාවට හුවර් ජනාධිපතිවරයාව එපාම වෙලා යනවා. ඒ නිසාම ඇමරිකානු ජනතාව ඔහුට විරුද්ධව අරගල කරන්න පටන් ගන්නවා. President හුවර්ගේ මේ නිකම් බලාගෙන ඉන්න ප්‍රතිපත්තිය " here nothing, see nothing, do nothing government" විදියට සටන් පාඨයක් වෙලා එලියට එනවා. මේ නිසාම 1932 දී පැවති ජනාධිපතිවරනයෙන් හර්බට් හූවර් අන්ත පරාජයකට ලක් වෙනවා. එතනදී ජනතාව විශ්වාසය තියන්නේ ඇමරිකානු ආර්ථිකය නැවත නගා සිටුවනවා කියලා දිවුරා පොරොන්දු වුණු, පැහැදිලි ආර්ථික දැක්මක් ජනතාවට ඉදිරිපත් කරපු ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් (FRD) නැමැති පුද්ගලයාව තමයි. ඉතින් ජනාධිපති රූස්වෙල්ට් ගේ ඉතාම දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තියේ නිසා ඇමරිකානු ආර්ථිකය යළිත් ගොඩ නංවන්න ඔහුට හැකි වෙනවා. ඔහු ක්‍රියාත්මක කරපු ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට කියන්නේ NEW DEAL කියලා. ඔහුගේ මේ දුරදර්ශී පාලනය නිසා ඇමරිකාව ජනතාව ඔහුව පිට පිට හතර වතාවක් ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් කරගන්නවා (හතර වන ධූර කාලය නිමා කරන්න කලින් ජනාධිපති රුස්වේල්ට් මියයනවා) ඉතින් මේ වීඩියෝව තුලින් මං පැහැදිලි කරන්නේ ජනාධිපති රූස්වෙල්ට් බිංදුවට වැටුණු ඇමරිකානු ආර්ථිකය ගොඩනැංවීම සඳහා ක්‍රියාත්මක කරපු දූරදර්ශී ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ගැන. මෙවැනි ජනාධිපතිවරයෙක් මෙවැනි නායකයෙක් රට ඉන්නවනම් ඒ රට ආර්ථික අවපාතයකට වැටුණ වෙලාවක උනත්, රට නැවත නගා සිටුවන්න පුළුවන්. ලංකාව මේ ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්නම් අපිට අවශ්‍ය වෙන්නේ ජනාධිපති රුස්වේල්ට් වගේ දැක්මක් තියෙන නායකයෙක්. ඒ උනාට ලංකාවට එවැනි නායකයෙක් ලැබෙයි ද? කෙසේ වෙතත් මොන නායකයා බලයට ආවත් මෙවැනි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය නොකොළොත් ලංකාවට මේ ඉන්න ආර්ථික තත්ත්වයෙන් නම් ගොඩ එන්නට හැකියාවක් නෑ. එහෙනම් එකතු වෙන්න එකතුවෙන්න ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් බිංදුවට වැටිලා තිබ්බ ඇමරිකානු ආර්ථිකය ගොඩනැංවීම සඳහා ක්‍රියාත්මක කරපු ආර්ථික සංවර්ධන ක්‍රියා ක්‍රියාපටිපාටිය ගැන දැනගන්න මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar #americaneconomy #franklindroosevelt #newdeal #madujithsagara #reviewwithmadujith #frd #srilanka