У нас вы можете посмотреть бесплатно ආගමික නැඹුරුව මෙන්ම නූතන විද්‍යාව ද ස්පර්ශ කරන භාවනාවේ ප්රතිලාභ или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ආගමික නැඹුරුව මෙන්ම නූතන විද්‍යාව ද ස්පර්ශ කරන භාවනාවේ ප්රතිලාභ | Review with Madujith | E53 • ආගමික නැඹුරුව මෙන්ම නූතන විද්‍යාව ද ස... භාවනාව කියූ සැණින් ම අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ආගමික නැඹුරුවක් තමයි. ඊට හේතු වෙන්නේ බෞද්ධ දර්ශණය ඇතුලු ලෝකෙ තියන ගොඩක් ආගමික ඉගැන්වීම් වලදි මේ භාවනාව පුරුදු පුහුණු කරවන එක. නමුත් ඔබ නොදන්නවාද මේ භාවනාව සම්බන්ධයෙන් නූතන විද්‍යාත්මක පර්යේෂණ රාශියක් ම මේ වෙනකොටත් සිදුකරමින් පවතිනවා කියලා. හැබැයි ඔවුන් මේ පර්යේෂණ පදනම් කර ගන්නේ කරගන්නේ ලෝකෝත්තර සුවයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අද වීඩියෝවෙන් මම ඕගොල්ලන්ට කියන්නේ භාවනාව සම්බන්ධව ලෞකික හේතු කාරණා පදනම් කරගෙන සිදු කරන නූතන විද්‍යාත්මක පර්යේෂණ මගින ලබාගත් නිගමන කිහිපයක් ගැනයි. මේ අතුරෙන් භාවනාව යොදා ගෙන යොදාගෙන විවිධ ලෙඩ රෝග වලට විවිධාකාරයේ සහනයන් ලබාගන්න ලබා ගන්න පුළුවන් කියලා මේ පරීක්ෂණ වල සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරපු research සහ සහ publications සම්බන්ධවත් අද වීඩියෝ තුළ මම කරුණු අන්තර්ගත කරලා තියෙනවා. මේ අනුව බලන කොට භාවනාව සම්බන්ධයෙන් නූතන විද්‍යාඥයන්ට පවා භාවනාව ගැන රහ වැටිලා තියෙනවා. එහෙනම් අද අපි කතා කරමු ආගමික නැඹුරුව මෙන්ම නූතන විද්‍යාව ද ස්පර්ශ කරන භාවනාවෙන් ලබා ගත හැකි අරුම පුදුම ප්රතිලාභ සම්බන්ධව මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar #meditation #science #healing #buddhistmeditation