Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



බලංගොඩ මානවයා සොයා කිතුල්ගල බෙලිලෙන ට ගිය ගමන

Welcome to our captivating report program, where we embark on an extraordinary journey into the fascinating world of the Balangoda Man and the enigmatic rock caves that hold vital clues to their ancient existence. Join us as we delve deep into the annals of human history and explore the mysteries surrounding this intriguing species. In this enthralling episode, we unveil the astonishing discoveries made in the rock caves of Balangoda, Sri Lanka. Dating back thousands of years, these caves have been a treasure trove of information, providing invaluable insights into the lives and culture of the Balangoda Man, a distinct Homo sapiens population that thrived during the Late Pleistocene era. Our expert team of archaeologists, anthropologists, and researchers meticulously unravel the story of the Balangoda Man through a detailed analysis of the artifacts, tools, and ancient remnants found within the rock caves. With their expertise, they piece together the puzzle of this early human group, shedding light on their diet, hunting techniques, and social structures. Prepare to be amazed as we showcase the remarkable rock art paintings and engravings that adorn the cave walls. These captivating artistic expressions offer a glimpse into the rich symbolism and spiritual beliefs of the Balangoda Man, revealing their deep connection to the natural world and their quest to understand their place within it. Through stunning visuals and engaging storytelling, we bring the Balangoda Man to life, showcasing their resilience, ingenuity, and the remarkable milestones they achieved in human evolution. Our program also explores the broader implications of their existence, shedding light on the significance of this unique population in the larger context of human prehistory. Join us on this riveting expedition as we unearth the hidden treasures of the Balangoda Man and the rock caves that have preserved their legacy. Discover a captivating chapter in our shared human story and marvel at the wonders of our ancient ancestors. Subscribe to our channel and hit the notification bell to stay updated on the latest episodes of our thought-provoking report program. Don't miss out on this extraordinary journey into the past! [NUWANSVLOG] - Unlocking the Mysteries of the Past #BalangodaMan #RockCaves #AncientHistory #Archaeology #humanevolutionrun *** මිනිසා, මෙරට ඉතිහාසයෙන් වැඩිම කලක් ගෙවා ඇත්තේ ගල් යුගයේදී ය. මෙතෙක් නිශ්චිත සාධක මතින් අදින් වසර ලක්ෂ 1.25 දී (O S L Dating - Optically Stimulated Luminescence) ශ්‍රී ලංකාවේ තරමක් රළු ශිලා මෙවලම් භාවිත කරමින්, වෙරළබඩ තැන්න වාස භූමිය ලෙසින් තෝරාගෙන මානවයන් විසු බවට පුරාවිද්‍යාත්මකව තහවුරු කරගෙන තිබේ. එය අපේ ප්‍රාග් ඓතිහාසික මානව උරුමයේ ඇරැඹුමයි. එම යුගයට අයත්, දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන අතරින් බූන්දල, පතිරාජවෙල, උස්සන්ගොඩ හා ඉරණමඩු පාංශු කලාපය ප්‍රධාන තැනක් ගනී. *** බෙලි ලෙන සොයාගනු ලැබූයේ 1978 වසරේදීය. එතැන් සිට කරන ලද පරික්ෂණයන් ඔස්සේ එළැඹුනු නිගමනයන්ගේ ප්‍රථිඵලයක් ලෙසින් 1983 වර්ෂයේදී බෙලිලෙන ඉතා ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සංරක්ෂිත ස්ථානයක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. ***** මීට වසර 32,000කට පමණ පෙර සිට පැවත එන බලංගොඩ හෝමෝ සේපියන් හෙවත් බලංගොඩ මානවයා නූතන මානව පරිණාමණයෙහිව සිටි පරිණත පුරුකක් වේ. ගල් ගුහා නවාතැන් කර ගනිමින් ජිවත් වූ මොවුනගේ ජීවන රටාවන්, ආහාර රටාවන් සහ තාක්ෂණයන් පිළිබඳ සාක්ෂි ලබාදුන් බටදොඹ ලෙන, පාහියන් ගල වැනි ගල් ලෙන් අතරින් බෙලි ලෙන ගුහාව ප‍්‍රමුඛ ස්ථානයක් උසුලයි. ප්‍රධාන ලෙන කොටස් දෙකකි. බලංගොඩ මානවයින්ගේ පරිශීලන කාලයෙන් පසුව යම්කිසි රජ සමයක බෙලිලෙන බෞද්ධ පූජා භූමියක් ලෙසින් පැවති බවට ප‍්‍රධාන ගුහාව තුල ඇති කුඩා කුටිය සාක්ෂි දරයි. දියුණු ඉදිකිරීම් තාක්ෂණයක් යටතේ නිමැවුණු මෙම කුටිය බොහෝ දුරට භාවනානුයෝගී භීක්ෂුන් විසින් භාවිතා කරන්නනට ඇතැයි අනුමාන කෙරේ. මෑත යුගයේ කල ඉදිකිරීම් කීපයක්ද අැත. ඉතා අපූර්ව ස්වාභාවික නිමැවුමක් වන දෙවැනි ලෙනට ලඟාවත්ම එකල බලංගොඩ මානවායගේ ජීවන රාටාව පිළිබදව යම් කිසි පූර්ව හැඟීමක් සිතට නැගේ. ලෙන මුදුනින් අපුරුවට කඩා හැලෙන සිහින් දිය ඇල්ලකි. සිසිල් ජල ධහරාවකින් හෙබි මෙම දියඇල්ල පතිත වන ස්ථානයේ සුමටව නිමැවුණු ගල් තලාවකි. එය දිය නෑම සඳහා ස්වභාධර්මය විසින් මැවූ විශිෂ්ට නිර්මාණයකි. Lak u. Melagoda ( අවිස්සාවේල්ල හරහා කිතුල්ගල නගරයට පැමිණ එතැනින් දකුණට හැරී ගිණිගත්හේන, හැටන් මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණි විට යාහින්ද මංසන්ධිය මුණ ගැසේ. එතැන් සිට මාර්ගයේ වම් පසට වන්නට 'බෙලිලෙන පුරා විද්‍යා භූමිය' ලෙසින් විශාල පුවරුවක් සවි කොට ඇති ස්ථානයෙන් වමට හැරී ගමන් කළ යුතුය.

Comments