У нас вы можете посмотреть бесплатно සතර සතිපට්ඨානය | ධම්මානුපස්සනාව | Dhammanupassana | Satipatthana | Palugaswawe Saddathissa thero или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ධර්ම දානමය කුසලය සඳහාමයි! "සේඛ” කල්‍යාණ සමූහය සංවිධානය කරන දුරුතු මස ධර්ම දේශනාව ශ්‍රී බුද්ධ වර්ෂ 2567. “ ධම්මානුපස්සනාව ” අති පූජනීය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවාවීමෙන් පවත්වන සතර සතිපට්ඨානය පිළිඹදව කෙරෙන දේශනා මාලාවේ පස්වැනි දේශනාව. පින්වත් ඔබ සියලු දෙනාටම සභාගීවනමෙන් පින්බර සිතින් ආරාධනා කරසිටිමු. තෙරුවන්සරණයි !!! මෙවැනි උතුම් වූ ධර්ම දානමය කුසලයකට පින්බර දායකත්වයක් ලබා ගැනීමට කැමති සැදැහැවත් පින්වතුන් WhatsApp # +94714145371 ට කෙටි පනිවුඩයක් යොමු කරන්න. තෙරුවන්සරණයි! Dhammanupassana is the fourth foundation of mindfulness in the Buddha's teachings, focusing on the observation of mental objects or phenomena. It involves mindful contemplation of various categories such as the Five Hindrances, the Five Aggregates, the Six Sense Bases, the Seven Factors of Enlightenment, and the Four Noble Truths. Through Dhammanupassana, practitioners gain insight into the nature of their thoughts and emotions, leading to greater wisdom and liberation from suffering. Join us in exploring this profound practice and learn how it can transform your understanding of the mind. #SekhabuddhistChannel #Sathipatthanaya #palugaswawesaddathissathero