У нас вы можете посмотреть бесплатно ඝූර්ණ පිළිබද මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ඝූර්ණ පිළිබද මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම ප්‍රයෝගික පරීක්ෂණය ඝූර්ණ පිළිබද මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ සියලු විෂය නිර්දේශය ආවරණය වන පරිදී මෙම වීඩියෝව සකස් කර ඇත. මෙය සම්පුර්ණයෙන් ත්‍රිමාණ සජීවීකරණය කර මා විසින් සැකසූවකි. වීඩියෝවේ අන්තර්ගතය ගැන ඔබේ අදහස් දක්වන්න. මෙය උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වලට සිසුන් තුල ඇති දුර්වලතා හදුනාගෙන එයට පිලියමක් ලෙස සැකසූවකි. පාඩම නැරබා හොදනම් තවත් කෙනෙකුට ප්‍රයෝජනය පිණිස share කරන්න. ඉදිරියට මෙවැනි පාඩම් පිලිවෙලින් උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අදාලව මෙම channel එක හරහා ඉදිරිපත් කරන බැවින් ඒ හා සම්බන්ද වීමට Channel එක subscribe කරල තියා ගන්න. මෙය නොමිලේ සිදුකරන සමාජ මෙහෙවරකි. මෙම වීඩියෝව download කර නැවත පල කිරීමක් සිදු නොකරන්න. මාගේ භෞතික විද්‍යා පන්ති වලට සහභාගී වීමට පහත දුරකථන අංකය භාවිතා කරන්න . WhatsApp - 0703658283 මධුශංක පනාපිටිය ( Mandushanka Panapitiya ) BSc Engineering ( UG ) University Of Peradeniya