У нас вы можете посмотреть бесплатно කැළණිවැලිය නවීකරණයේදී නාරාහේන්පිටටත් ජාත්‍යන්තර තලයේ නව දුම්රිය ස්ථානයක් или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය ජාත්‍යන්තර තලයේ පහසුකම් සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ආකාරයයි. කැළණි වැලි දුම්රිය මාර්ග නවීකරණය යටතේ බොහෝ පිරිසකට පහසුවෙන් ලගා වියහැකි ආකාරයේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නාවල පාර අසලම ඉදිකෙරන අතර ඒ අවට රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතන හා කාර්යාල වල සේවකයන් හා සේවාවන් ලබාගැනීමට පැමිණෙන අයටත් මෙය මහත් අස්වැසිල්ලක් වෙනු ඇත. මෙම දුම්රිය ස්ථාන ඉදිකරන්නේ විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයින්ට සහ වැඩිහිටි පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් ඇතුළුව සියළු පහසුකම් සහ කාන්තාවන්ට අවශ්‍ය පහසුකම් වලින් යුක්තවයි. එසේම, මෙම දුම්රිය ස්ථානවල වාහන 100 ත් 120 ත් අතර ප්‍රමාණයක් නවතා තැබිය හැකි අතර දුම්රිය ස්ථානය තුළටම බස්රථ ඇතුළු කිරීමේ පහසුකම්ද සැලසුම් කර තිබෙනවා. එසේම, මගීන්ගේ දෛනික කටයුතු පහසුවන ආකාරයෙන් මූල්‍ය අවශ්‍යතා ඉටුකර ගැනීමේ පහසුකම් මෙන්ම අවන්හල්ද මෙම දුම්රිය ස්ථානවල ස්ථාපිත කරනු ඇති. “පමාවට නිමාවක්“ තේමාවෙන් යුතුව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මේ වනවිට ශක්‍යතා අධ්‍යන මට්ටමෙන් ඉදිරියට ගමන් කර සවිස්තරාත්මක සැලසුම් නිම කිරීමේ අදියර දක්වා පැමිණ තිබෙන බව ඔබට සතුටින් දැනුම් දෙනවා. Music: https://www.bensound.com