У нас вы можете посмотреть бесплатно පාපයේ කුලිය | Papaye Kuliya | или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#NewSinhalaSong #2024 #DilanLamb #LankaHopeMedia #SquadHOW #NewChristianSong #KithunuGee #PapayeKuliya #Geethika #WorshipSong Song Title : පාපයේ කුලිය | Papaye Kuliya Artistes : Dilan Lamb Ft. The SquadHOW Song | Melody : S Sathiyabalan Music : Dilan Lamb & Jonathan George Sinhala Lyrical Translation : Chamila Ihalagamage & Dilan Lamb Backup Artists : Salomi Lamb, Renuka Rathnayake, Albert Joy, P Nethan Shoun, & Nushadi Withanage Violin | Cello : Dumindu Chulasinghe Recording | Mixing : Gate Studios Kandy Mastering : Gate Studios Kandy Lyrical Video : Gate Studios Kandy Media Unit Production : Lanka Hope Media Follow us on Facebook: / lankahopemedia පාපයේ කුලිය | Papaye Kuliya Lyrics පාපයේ කුලිය ගෙවා උසුලා ගත්තා සෝදා පාප මගේ ජීවය දුන්නා ඔබේ කරුණා ගුණයෙන් මා මුදවා ගත්තේ ඔබේ ප්‍රේමයෙන් මා සනසාලන්නේ පීඩාවේ උපරිමයක් කුරුසේ දැරුවේ කියාගන්න නොහැකි තරම් රිදුමන් වින්දේ මා පාපය හැරලා මා ශාපය දුරලා නැති වටිනාකමකින් මා පුරවනු ලැබුවේ සියල්ලක්ම මා වෙනුවෙන් නොවේදෝ දැරුවේ දරුවෙකු ලෙස ඔබ මා තෝරා ගත්තේ මා පාප කමා දී නව ජීවේ මවා දී ස්වර්ග රාජ්‍යයේ මට උරුමේ ගෙනේවී Papaye Kuliya Romanised Lyrics Paapaye Kuliya Gewa Usula Gaththe Sodha Pape Mage Jeevaya Dunna Obe Karuna Gunayen Ma Mudhawa Gaththe Obe Premayen Ma Sanasaalanne Peeshaave Uparimayak Kuruse Dharuwe Kiyaaganna Nohaki Tharam Riduman Vindhe Ma Papaya Harala Ma Shaapaya Dhurala Nathi Watinaakamakin Ma Purawanu Labuve Siyallakma Ma Wenuven Novedho Daruve Dharuweku Lesa Oba Ma Thora Gaththe Ma Paapa Kama Dhee Nawa Mawaa Dhee Swarga Rajyaye Mata Urume Genevi