У нас вы можете посмотреть бесплатно කැබ් ඩ්රයිවර් ඝාතනයේ මිනීමැරුවා කවුද | Thimmarusu Movie Explained In Sinhala | Sinhalen Baiscope или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
වසර 8කින් පසු හෙලි වූ කැබ් ඩ්රයිවර් ඝාතනයේ සැබෑ මිනීමැරුවා | Thimmarusu Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope කතාවත් චුට්ටක් කිව්වොත් 2011 ක්රිකට් ලෝක කුසලානයෙ අවසන් මහ තරගය තිබුන දවසෙ උන සිදුවීමකින් තමයි මේක පටන් ගන්නේ. එදා රෑ කෙනෙක් අරවින්ද් කියල කැබ් රථ රියදුරෙක් මහ වැස්සේ පාර මැද මරල දානවා. ඒ වෙලාවෙ තමයි වාසු කියල පබ් එකක වැඩකරන කොල්ලෙක් වැඩ ඉවරවෙලා මෙතනින් යන්නේ, කවුදෝ බයිසිකලකාරයෙක් වාසුවත් හප්පල දාලා වේගෙන් එතනින් පැනල යනවා, ඒ වෙලාවෙ තමයි වාසු දකින්නේ කැබ් එකක් ඇතුලේ මිනිහෙක් මරලදාල කියල, වාසු ඒ ක්ශණිකවම පොලිසියට කෝල් එකක් ගන්නවා, ඒ කෝල් එකෙන් තමයි වාසුගේ ජීවිතේම කණපිට හැරෙන්නේ. ඒ මිනීමැරුම කරා කියල පොලිසියෙන් වාසුව ජීවිතාන්තය තෙක් හිරගත කරනවා. ඇත්තටම කවුද ඒ මිනීමැරුම කරේ? වාසුට යුක්තිය ඉටු උනාද? කොහොමද මේ මිනීමැරුම් නඩුව රාම් කියන අපේ නවක නීතිඥයා විසඳුවේ?? මේ ඔක්කොටම උත්තර චිත්රපටිය බැලුවම දැනගන්න පුළුවන්. The story begins with an incident that happened on the day of the 2011 Cricket World Cup Final. That night someone killed a cab driver named Arvind in the middle of the road in heavy rain. At that time, a boy named Vasu who works in a pub is leaving here after work, some biker hits Vasu and runs away, at that time Vasu sees that a man has been killed inside a cab. Turning around. The police accused Vasu of murder and imprisoned him for life. Who really did the murder? Did Vasu get justice? How did our new lawyer Ram solve this murder case?? All these can be answered after watching the movie. Welcome to Sinhalen Baiscope ✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala. ✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages. ✔ Come and join our Youtube Channel to know about the latest movies, TV series in Sinhala ✔ Don't forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer. සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු ✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්රපට සඳහා චිත්රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්රපට සිංහලෙන් විචාර කරමු. ✔ විවිධ භාෂා වලින් යුත් චිත්රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්රධාන අරමුණයි ✔ සුපිරිම අලුත්ම චිත්රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ Youtube Channel එකට ✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope Youtube Channel එකෙන්ම විතරයි ✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන් ✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨 ✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨 ✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨 ✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨 #Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala Fair Use Copyright Infringement Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use. This video has no negative impact on the original works (it will be positive for them) ✔ This video is also intended to teach. ✔ I only used video bits and pieces to get the point across where I needed to. ✔ It is not translatable by nature. We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible. If You Have Any Problem Send An Email To [email protected]. Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights. Thank you for understanding!