У нас вы можете посмотреть бесплатно Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්) | Nethmini ft. Mahazona | Official Music Video - M music или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්) | Nethmini ft. Mahazona | Official Music Video | M music #Premayehisthan #mahazona #nethmini #mmusic Stream & Download : https://vyd.co/Premayehisthan Mashup Credits - ♪ Music - Rearrangement & Compose Dilshan L Silva ♪ Lyrics - Lasitha Jayaneththi Arachchige ♪ Mix & Master - Dilshan L Silva ♪ Video Directed By Milan Balage ♪ Director Of Photography Nishan Buddika ♪ Color Grade & Fx Hasitha Jayasanka ♪ Makeup Asiri Chathuranga ♪ Cast Samadhi Rathnayaka & Tharusha Dilshan ♪ Poster Designed By Kalaavata ♪ Title Design & Visual Finalize Hasitha Jayasanka ♪ Record Label M Music ♪ Distribution Partner Bonfire Sri Lanka Original Songs Credits ♪ Song 'Adarei Wasthu' ♪ Artist - Dimanka Wellalage ♪ Music - Dilshan L Silva ♪ Lyrics - Lasitha Jayaneththi Arachchige ♪ Song 'Nopathu Awasanaye' ♪ Artist - Udesh Manoj ♪ Music - Dilshan L Silva ♪ Lyrics - Lasitha Jayaneththi Arachchige ♪ Special Thanks - Nimanka Madusanka Perera, Kumo_boy, Awanthi Rathnayake Spotify : https://shorturl.at/LMST1 Apple Music : https://shorturl.at/bAK38 මෙම ගීතය දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න ☎Dialog - 8712926904 ☎Hutch - 369211360 ☎Mobitel - 74753094 ☎Airtel - 8880126639 Follow "Mmusic" on Social Media: Facebook : / mmusicsl TikTok : https://www.tiktok.com/@m_music_lk?is... (C)2024 M music (P)2024 M music #Premayehisthan #mahazona #Nethmini #Mmusic #ප්‍රේමයෙ_හිස්තැන් #nethmininewsong #officialmusicvideo ආදරය සමග මම නම් නෑ සෙල්ලම් කරලා හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන් නෑ මo ඔබ දෙස බලලා පිවිතුරු සිතකින් පෙම් කළෙ පණ මෙන් සත්තයි ඇස් දෙක පල්ලා නොපැතූ අවසානයේ නතරවෙලා ඉන්නේ ඔබෙම වෙලා ඉන්න කියා මුලදී පැවසූ ඔබ නේදෝ මගදී අද මා හැරයන්නේ ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ මගදී හැර යන අත ප්‍රතික්ෂේප වෙලා ඇතුළෙන් මගෙ හිත වස් දොස් අපෙ ආදරෙ පිරී නුඹ පවරන දොස් මට අසා ඉන්න බැරී සැන්ඩි එපා කෙල්ලෙ මට වෙරී... සොරී... යන්න කාලෙ දැන් හරී රින් වෙන කෝල්ස් සේරම ගියෙ බැහැරට බිසී නුඹේ ආදරෙ තිබ්බෙ වචනෙට ගමටම ලස්සන කෙල්ල උඹ උනාට ලේලි වෙන්නෙ කොහොමද උඹ අපෙ අම්මට ආත්මෙන් බැඳී ඒත් ආදරෙ නොදී දුරකට යමි නුඹට කඳුළු නොදී මේ කාලය නිමී දැන් කාලය මදී උඹ ඉන්නට තව නුඹ ළඟ මට රැඳී සොඳුරු මතක පිටු ගාණ මතක නෑ අපෙ පෙම් සඟරාවේ අඳුරු වෙලා අද අකුරු පැටලිලා තේරුමක් නෑනේ ඔබ නපුරු වුණා සඳේ මගෙ ප්‍රේමයෙ අඩුපාඩුව පෙන්නන්න අනේ ඔබගෙ සතුටම පැතූ පෙම්වතිය තනිවුණූ නමුදු මියෙනා තුරූ ආදරෙයි වස්තූ 00:00 Adaraya Samaga 00:36 Nopathu Awasanaye 01:03 Rap Mahazona