Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



ක්‍රැකර් රෝල්ස් හදපු ලේසිම කෑම 🤭

හායි යාළුවානී 😘 කොහොමද ඉතින් ඔයාලට. අද අරගෙන ආවේ බිසී අය වෙනුවෙන් කලතියාගන්න පුළුවන් රසම රස කෑමක්. මේ විදිහට රෝල්ස් හදලා නැනේද.. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා.. *මුලින්ම අල ගෙඩි දෙකක් තම්බාරාගන්නවා *ඊට පස්සේ රතුළුණු ගෙඩි හතරක් පහක් අරගෙන චුටියට කපනවා. එකටම කරපිංචා, කෝච්චි කරලක් කපලා දාගෙන පැත්තකින් තියනවා. මුලින්ම *අලටික හොදින් පොඩි කර ගන්නවා. *ඒකටම මාළු, සැමන් තමන් කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. එකත් අල එක්ක එකතු කරලා කලවම් කරනවා. *ලුණු ගම්මිරිස් රස පදමට එකතු කර ගන්නවා *තෙල් ස්වල්පයක් ලිපේ තියලා කපාගත්තා ලුණු, කරපිංචා මිරිස් එකතු කරනවා, එකටම ලුණු ස්වල්පයක් එකතු කරගෙන අල මිශ්‍රණය දාල කලවම් කරනවා. *ක්‍රීම් ක්‍රැකර් බිස්කට් අරගෙන එක මැදින් කරිය තියලා හොදින් තද කරනවා. *පසුව පාන්පිටි මිශ්‍රණය දාල තවරලා බිස්කට් කුඩුවල දාල සාමාන්‍ය ගින්දරෙ බදිනවා. හදලා බලන්න, අපේ ගෙදර අය නම් හරි කැමති කෑමක් 🥰. අනිවාර්යෙන් රස කමෙන්ට් එකක් දාන්න ❤️ ආදරෙයි හැමෝටම

Comments