У нас вы можете посмотреть бесплатно 50mm f/1.8 Lens එකක් ගැනීමට හේතු දහයක් - 10 Reasons Why you need 50mm Lens in Sinhala или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
කැමරා එකේ Kit Lens වෙනුවට අලුතින් Lens එකක් ගන්න කල්පනා කරනවා නම්, අපි මේ Video එකෙන් කතා කරනවා හේතු දහයක් ගැන ඇයි ඔබ 50mm f /1.8 Prime Lens එකක් ගත යුත්තේ යන්න. මෙහිදී අපි Canon 50mm f/1.8 EF STM ලෙන්ස් එක සංසන්දනය කරනවා Canon 18-55mm f/3.5-5.6 STM KIT ලෙන්ස් එකත් එක්ක. මෙය සංසන්දනය කිරීමට අපි Canon 77D DSLR කැමරාව බාවිත කරනවා මෙම ලෙන්ස් දෙකත් සමග. විශේෂ ස්තුතිය - The Sackville නුවර එලිය https://goo.gl/maps/e1wSF5MNHoxrbEn57 විශේෂ ස්තුතිය නිරූපණ ශිල්පිනි - අලිනා (Alina) R2 Studio Facebook - / r2studio.masterclass Instagram - / r2studio.masterclass අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Full Review in Sin... Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony - Real World R... Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Crop Sensor DSLR ... 2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව ... Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxing & Preview - G...