У нас вы можете посмотреть бесплатно ලෙඩ ඇඳෙත් කවි කියූ අපේ මාකඳුර | මාකඳුරේ කවියා අවසන් වරට කියූ හිටිවන ම කවි или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
පසුගිය දා අභාවප්රාප්ත මාකඳුරේ අමරසිංහ කවියා මාස දෙකක් පමණ රෝගාතුර ව සිටි අවදියේ එතුමාගේ දුක සැප බැලීමට කවීන් කීප පලක් එම නිවසට ගිය අතර කවියාගේ සතුට උදෙසා සියලු දෙනා ම කවියෙන් සෙත් පැතුම් ගෙන ආහ. එහි දී මාකඳුර කවියා ද සිය හුරුපුරුදු ඉරියව්වෙන් ම හිටිවන ම කවි දෙකතුනක් ගායනා කළේ සිය අසනීප තත්ත්වය ද අමතක කරමිනි. ඒ කවි කීපය මාකඳුරේ කවියාගේ අවසාන ම කවි කීපය යි. මේ, එම කවි කීපය ඇතුළත් මාකඳුර කවියා අවසන් වරට පෙනී සිටි වීඩියෝව යි.