Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб zoom සජීවී සාකච්ඡා - 01 (හතරවෙනි කොටස): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. в хорошем качестве

zoom සජීවී සාකච්ඡා - 01 (හතරවෙනි කොටස): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



zoom සජීවී සාකච්ඡා - 01 (හතරවෙනි කොටස): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ වෙත මෙම zoom සජීවී සාකච්ඡා - 01, හතරවෙනි කොටසේදි ශ්‍රවක ශ්‍රාවිකාවන් විසින් යොමු කළ එම පැණයන් සහ එහි වේලාවන් පහත දක්වා ඇත:- 0:00 පටිච්චසමුප්පාදය සහ ශුන්‍යතාවය. 15:33 මැදුම් පිළිවෙත යනු පිරිසිදු උපේක්ෂාවද? 22:33 ශ්‍රාද්ධාව වැඩෙන අකාරය සහ යථාභූත ඥානය. 33:09 සමථ විදර්ශනා භාවනා සහ එහි සමාධි අතර වෙනස. (මෙම zoom සජීවි සද්ධර්ම සාකච්ඡා වැඩසටහන 2021 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 09.00ට මහ රහතන්වහන්සේගේ අවසරය මත අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමේදි පටිගත කරන ලදි.) ----------------------- ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-t... ෆේස්බුක් (සිංහල භසින්):   / thepathtonibbana   ෆේස්බුක් (ඉංග්‍රීසි භසින්):   / arahantmahanuwarawajirabuddhithero   මහ රහතන්වහන්සේගේ අවසරය මත පමණක් පටිගත කරනලද මෙහි ඇති එම සියළුුම දේශනා හොඳින් ශ්‍රවනය කොට ශ්‍රද්ධාවෙන් පැහැදුනු ඔබහට ඉදිරියේදි උන්වහන්සේගේ අවසරය මත පටිගත කර ධර්ම දානයක් ලෙස අපවිසින් අන්තර්ජාලයට බෙදාහරින එම විඩියෝ දේශනා ගැන දැනගැනීමටත්, ශ්‍රවනය කිරීමටත් අවශ්‍යනම් මෙම YouTube චැනලය SUBSCRIBE කරන්න. මෙම YouTube චැනලය SUBSCRIBE කිරිම සඳහා පිවිසීමට:    / @thepathtonibbanawajirabuddhi   © අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහ්තන්වහන්සෙගේ අවසරය මත උන්වහන්සේගේ ගිහි දායකයන් වන අපවිසින් පටිගත කරනලද ඉහත දේශනාව සහ මෙම චැනලයේ ඇති අනෙකුත් සියළු දේශනාවල කතුහිමිකම් පිළිබඳව තොරතුරු විමසීමට පහත දක්වා ඇති එම විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපව අමතන්න. E-mail ► : [email protected] සියළුම හිමිකම් ඇවිරිණි. © The Path to Nibbāna YouTube Channel "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ".2021 For any further research: The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero. WEBSITE: https://www.mahanuwara-wajirabuddhi-t... FACEBOOK (Sinhala language Page):   / thepathtonibbana   FACEBOOK (English language Page):   / arahantmahanuwarawajirabuddhithero   All sermons were recorded and published with the Maha Arahant's permission as a "Dhamma Dhāna" (Noble and Meritorious gift of the Dhamma to those who are in search and to the world). You can SUBSCRIBE to this Youtube Channel (which only contains Sinhala Language sermons) only if you wish to get notifications of any future recorded video sermons & publishings of this great noble sage. To Subscribe to the YouTube channel: "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ” Link (which contains Sinhala only sermons) -    / @thepathtonibbanawajirabuddhi   To Subscribe to the YouTube channel: ”Maha Arahant Mahanuwara Wajirabuddhi Thero" Link (which contains English translated sermons only) -    / @arahantwajirabuddhitheroeng   Read: This YouTube Channel named “අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ” (Sinhala sermons only), and the “Maha Arahant Mahanuwara Wajirabuddhi Thero” (English translated sermons only), along with the FACEBOOK pages named “The Path to Nibbāna" (Sinhala only), "The Buddha`s Teaching on Nibbāna" (English only) and "සම්මා දිට්ඨි - Sammā Ditthi" (Sinhala only) and also the website named ‘The Path to Nibbāna’: Which is a website dedicated to the discourses made by The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero are all maintained by a group of lay individuals who seek the pure Dhamma as proclaimed by Gautama, The Buddha. Our wholesome intention is to unearth the noble pristine Dhamma which rests covered by traditional and cultural influences due to time. This Channel contains all the recorded sermons since the year 2006 of the Maha Arahant Mahanuwara Wajirabuddhi Thero that were uploaded with his permission. Copyright © 2021 The Path to Nibbāna. All Rights Reserved. Copyright Statement: Copyright © 2021 - This video is subject to copyrights owned by The Path to Nibbāna YouTube Channel named "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ" which contains all recorded sermons of the Maha Arahant. Any reproduction or republication of all or part of this video in any other YouTube channel, Social media platform, or Websites without written permission from this channel administration is expressly prohibited. Please contact us at ► : [email protected] #වජිරබුද්ධිමහරහතන්වහන්සේ #zoomසජීවීසාකච්ඡා

Comments