У нас вы можете посмотреть бесплатно යෝනි මාර්ගයෙන් පිටවන විවිධ ශ්‍රාවයන්|Doctor DR или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
සාමාන්‍ය සහ අසාමාන්‍ය ශ්‍රාවයන් හඳුනාගනිමු . යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය දෙයකි.නමුත් අසාමාන්‍ය ස්රාවය හඳුනාගැනීම ඉතා වැදගත්ය.දිලීර,බැක්ටීරියා හෝ ගැබ්ගෙල පිලිකා නිසා අසාමාන්‍ය ස්‍රාවයක් පිටවිය හැක.ලිංගාශ්‍රිත රෝගයක මූලික ලක්ෂනයක් ලෙසටත් අසාමාන්‍ය ස්රාවය සඳහන් කල හැක.පාට වෙනස්වුනු,ඝනත්වය වෙනස් වුනු,ගන්ධයක් සහිත ස්රාවය අසාමාන්‍ය වේ.මෙවන් දෙයක් තිබේනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.දිලීර හෝ බැක්ටීරියා නිසා ඇතිවන තත්ව බෙහෙත් මගින් සුවකල හැක.පිලිකා තත්වයක් නම් කල් තියා හඳුනාගැනීමෙන් ප්‍රතිකාරකිරීම පහසු වේ.cyber clinic with Dr.DR Facebook / cyber-clinic-with-drdr-100326241918172 Instagram https://www.instagram.com/cyberclinic...