У нас вы можете посмотреть бесплатно Sri lankan village life|Bolagandawala|අලි එන වෙල්යායේ රැයක්|Ft или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Sri lankan village life|Bolagandawala|අලි එන වෙල්යායේ රැයක්|Ft @Sanjeewa_Off-Grid |#srilanka#travel මිනිස්සු කොහොමත් සාමාන්‍යයෙන් අලි බලන්න කැමති.මටත් ඒ ආසාව සාමාන්‍ය කෙනෙක්ට වඩා එහා ගිය තැනක තියෙනවා. ඒකත් හීලෑකල හෝ මිනිස්සුන්ට හුරු අලින්ට වඩා මිනිසුන් නුහුරු අලි ඇතුන්ගේ ස්බාවික හැසීරීම් බලන්න. මගේ අම්මා වැඩිපුරම ආස කළේත් අලි ඇත්තු පිළිබඳව වැඩසටහන් නරඹන්න. ඉතින් ඒ ආසාවම මට තියෙන එක පුදුම වෙන්න දේකුත් නෙවේ. පරිසරේ ඇවිදින්න යන එක කොහොමත් මම සෑහෙන කාලෙක ඉදාලා කරන දෙයක් . මේ ළගක ඉදලා ඒ ගමන් අලි ඇත්තු ගැවසෙන ප්‍රදේශවලටම දා ගන්න හේතුවත් කලින් කීව මගේ ආසවමයි. එහෙම යන ගමන්වල මුල්ම ගමන් උනේ කඳු නගින අලි හොයාගෙන ගිය හෑගස්උල්ල කඳු තරණය.ඒ වීඩියෝ එක සති කීපයකට කලින් මම මගේ චැනල් එකේ දැම්මා.හොද ප්‍රතිචාර ගොඩක් ලැබුණා. පස්සේ හබරණ ගියා අලි බලන්න අලි බලන්න පුලුවන් උනත්, ඒ අලි මිනිස්සුන්ට හුරු අලි නිසා මගේ ආසව සන්සිදුනෙ නම් නෑ. ඊට පස්සෙ තමා දවසක සංජීව මට කතා කරේ ආයේ හැගස්උල්ලේ යං කියලා.ඒ වෙනකොට මෝඩ මිනිස්සු ඒ කන්දට ගිනි තියලා තිබ්බ නිසා,මම කීවා මගේ ආසාව නිසාම අපි පොඩි රිස්ක් එකක් අරන් කැලේ යන් අලි බලන්න කියලා... එහෙම තමා මේ චාරිකාව ආරම්භ වෙන්නේ. ඒ චාරිකාවේ මුල්ම දිගහැරුම තමා මේ. මේ සියල්ල ජීවිතේ ලබන අමතක නොවන සුන්දර අත්දැකීම්. හැමදාමත් ස්බාදහමට හරි ආදරෙයි මම.මට මාව මුණ ගැහෙන තැන තමා මේ සුන්දර ස්බාදහම. විශේෂ ස්තූතිය සංජීව මැදවැව ට. Zero Pain #srilanka #travel #nature #zeropain #elephant #camping #river #tw200 camera : gopro hero 9 black facebook :https://www.facebook.com/profile.php?... instagram :https://www.instagram.com/che_zero_pa... / @discobiscuit1320 / @hanudixit / @dougmaxwell9118 / @lishgrooves / @ofshane