Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб ඉතිරි බත් වලින් පැණි පාටට වැලිතලප හදමු (අමුද්‍රව්‍ය 3න්) | 3 Ingredient Walithalapa Recipe BandiFull в хорошем качестве

ඉතිරි බත් වලින් පැණි පාටට වැලිතලප හදමු (අමුද්‍රව්‍ය 3න්) | 3 Ingredient Walithalapa Recipe BandiFull 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



ඉතිරි බත් වලින් පැණි පාටට වැලිතලප හදමු (අමුද්‍රව්‍ය 3න්) | 3 Ingredient Walithalapa Recipe BandiFull

වෙනදා වගේ මේ සැරේ අවුරුදු අපි කාටවත් සරු නෑනේ. ඉතින් මන් හිතුවා අපි හැමෝටම ලේසියෙන් අඩු වියදමින් හදා ගන්න අවුරුදු රෙසපි ඔයාට අරන් එන්න. මේ ඒ එකක්. හදලා බලන්නකෝ හරි රසයි #walithalapa #awurudurecipe #bandifull **************************** අමුද්‍රව්‍ය සීනි මේස හැදි 13යි පොල් කෝප්ප 1 උයපු බත් කෝප්ප 2ක් එනසාල් හෝ වැනිලා (තිබේ නම්) Sugar 13 Tbsp Coconut 1 Cup (120g) Cooked Rice 2 Cup (240g) Cardamom or vanilla (if available) **************************** If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family. Subscribe to Bandi Full    / @bandifull   **************************** **************************** Music - https://www.bensound.com/ **************************** Follow Us On, Facebook : https://bit.ly/2xosxtQ Instagram: https://bit.ly/2y9cBMC ****************************

Comments