Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Dinesh Tharanga - Hadunada Ridunada (හැදුනද රිදුනද​ හිත මාගේ) ft. Skay Jay | Lyrics video в хорошем качестве

Dinesh Tharanga - Hadunada Ridunada (හැදුනද රිදුනද​ හිත මාගේ) ft. Skay Jay | Lyrics video 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Dinesh Tharanga - Hadunada Ridunada (හැදුනද රිදුනද​ හිත මාගේ) ft. Skay Jay | Lyrics video

Dinesh Tharanga - Hadunada Ridunada (හැදුනද රිදුනද​ හිත මාගේ) ft. Skay Jay | Lyrics video Don't forget subscribe and press (🔔) to join the Notification Squad and stay updated with new uploads ©️For copyright matters please contact us at : [email protected] ___________________________________________________ •Artist - Dinesh Tharanga ,Skay Jay •Music Composer - @EVO BEATS •Song Writer - @Harshana K Perera •Music Label - Desawana Music •Production - Desawana music •Director - Kasun Madushanka 🔰Set As Your Favorite Ringtone(Hadunada Ridunada) ☎Dialog: 8710818892 ☎Hutch / ☎Etisalat: 369284069 ☎Airtel: 8880104800 ☎Mobitel: SOON 🔰Set As Your Favorite Ringtone(Hadunada Ridunada Rap) ☎Dialog: 8710818893 ☎Hutch / ☎Etisalat: 369284070 ☎Airtel: 8880104801 ☎Mobitel: SOON ___________________________________________________ Hadunada Ridunada Lyrics : හද මඩලට සුවඳ ගෙනා නෙතු අතරට කඳුළු තියා යන එන මග හිටිය කෙනා අද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ Rap - අපි ළං උනෙ ඇයි සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි මට තාම මතකයි ඔයා ගාව සුවදායි සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන හදවතෙ කෙටු නම සිහි කරගෙන රැය නොනිදන කල්පිත සයුරක ගිලුනම මිදෙන්නට බැරි හීනයක තනියම තනිකම වින්දා මාගේ හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ මම පරණ මතක වල දැම්මා ආයේ පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ රෑ තුන්‍ යම හිත අස්සට දුන්නු හීන නෑ හැබෑ වී මේ ඇස් දෙක පියාගන්න කාලෙ දැන් උදා වී අද නතරවුනු තැනම මා ඉඳී යලි ඔබ නොඑන බවද මා දනී හිත හොයන සතුට මට හිමි නැතී මතු ලබන භවයකට ඉඩ දෙමී හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ හැදුනද රිදුනද හිත මාගේ ඇසුවට හිටියද නෙතු මානේ මතකය අමතක වෙන කාලේ මොකකට මුණ ගැහුනද ආලේ ___________________________________________________ Dinesh tharanga hadunada ridunada lyrics Dinesh tharanga hadunada ridunada Hadunada ridunada lyrics Hadunada ridunada #dineshtharanga #hadunadaridunada #lyrics

Comments