У нас вы можете посмотреть бесплатно Pathmini Sriyalatha | පද්මිණී ශ්‍රියාලතා | Saman4You - Prog 331 или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
පද්මිණී ශ්‍රියාලතා ප්‍රතිභාපූර් ණ නව කිවිදියන් අතර සම අසුන් ගන්නට සමත් වී ඇත. ඇයට කවිය අවශ්‍යව ඇත්තේ ජීවිතය කියැවීමට ය. ජීවිතය විග්රහ කරමින් යම් අවබෝධයක් ලැබීමට ය. ඇය තමා අවට පරිසරය ඒ සඳහා පසුබිම් කර ගනිමින් සිහින් හරිත රේඛා තුළින් ජීවනයේ සංවේදනා මෙන්ම දිවි පැවැත්මට අදාළ අනිවාර්ය සුඛ දුක්ඛයන්හි යථාර්තය ඉවසීමෙන් තේරුම් ගැනීම සඳහා එළැඹෙන්නට කවුළු විවර කර දමා පාඩුවේ බලා සිටින්නියක වැනි ය. භාෂාව සමග ගනු දෙනු කිරීමේදී ඇය ඇඟිලි තුඩු වලින් අල්ලා ගන්නා පින්සල ඉතා සිහින් මෙන්ම කුඩා එකකි. එබැවින් රසිකයකුට සිය පරිකල්පනයෙන් විසල් ජීවන සිතුවමක් නැරඹිමට ඇය නිමවන කාව්‍යෝක්ති ඉවහල් වේ. මේ සරත් විජේසූරිය ඇය ගැන දක්වන අදහස්.