У нас вы можете посмотреть бесплатно බුදු බණ පදයක් සවන වැකේවා | Budu Bana Padayak (Lyrics) Mangala Denex или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා පව් සිදිවෙන්නැති නොදැනීම ඒ නිසයි සසරේ ඉපදීම බුදු දම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක්... සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට උරුම බුදු බණ පදයක්... ගායනය: මංගල ඩෙනෙක්ස් පද රචනය සහ තනු නිර්මාණය: ප්‍රසන්න කුමාර දම්මලගේ සංගීතය: තුෂාර විජේවර්ධන