У нас вы можете посмотреть бесплатно Abhi Mujh Mein Kahin (Agneepath) Cover - Tharindi Abeysekara_Tribute To Great Singer Sonu Nigam или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
නියත වශයෙන්ම, අප එකිනෙකා මුහුණදුන් සියලු ඛේදවාචකයන් එළිමහන් වේදිකාවල රඟ නොදක්වමු. එහෙත් සන්තානයේ නිසොල්මනේ හිඳින මුත්, තවමත් නිධන් නොවූ එකී ඛේදවාචකයන්ගෙන් විටෙන් විට අපි පීඩා විඳින්නෙමු. ඔබද මමද අඩු වැඩි වශයෙන් ඒවායෙහි පීඩිතයන් වන්නෙමු. සංගීතය මා හැඳිනූ උත්තරීතරම ප්‍රේමය වුවද, පුරා වසර දහයක් මා එය මුලුමනින්ම ජීවිතයෙන් අතුගා කසළ ගොඩට විසි කර දැමුවෙමි. මා හා සංගීතය අතර බැඳීම පුස්සක් යැයි හට පසක් කරවීමට අනේක විධ කරුණු කාරණා සැකසුන හෙයින් කහළ ගොඩට විසිකල ආලය නැවත ගෙමුල්ලෙහි ලග්ගවා ගැනීමේ සිතක් මා හට නොවීය. එය එලෙසම ශේෂ අංශුවක් හෝ නොමැතිව නිහඬ මහ පොළොවට නිධන් වේවා! යැයි මම පැතුවෙමි. ප්‍රේමය දෛවෝපගත යැයි මා අදහමි. එබැවින් මහ පොළොව නිධන් නොකරගත් එකී මාගේ උත්තරීතරම ප්‍රේමය මෙලෙස සුවහසක් වූ සහෘදයන් ඉදිරියේ ගෙනහැර පෑමට කටයුතු පිළියෙල වී ඇත. ඉදින් හෙට මා මළත් දුකක් නැත! මා පැතූ උත්තරීතර ප්‍රේමය මා සොයා පැමිණ අවසානය. දැන් එය මා අභියසයි මා සැබැවින්ම එය ස්පර්ශ කල යුතුද? මා මිය යා යුතුද නැතිනම් තවත් මොහොතක් ජීවත් විය යුතුද ? මා සතුට වැළඳ ගත යුතුද නැතිනම් මා හඬා වැටිය යුතුද? මා මිය යා යුතුද නැතිනම් තවත් මොහොතක් ජීවත් විය යුතුද යන්න තවමත් මා හට නොහැඟ්….. රසවිඳීමේ අයිතිය සහෘද ඔබ සතුය!