У нас вы можете посмотреть бесплатно පත්තිනි මෑණියෝ | එළවළු පූජා වට්ටිය | නවගමුව පත්තිනි දේවාලය | Paththini Maniyo | Nawagamuwa или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
පත්තිනි මෑණියන්ට විශේෂිත එළවළු පූජා වට්ටිය එකල සිට දරුවන්ගේ යහපත උදෙසා පත්තිනි මෑණියන්ට බොහෝ දෙමාපියන් භාරහාර කටයුතු කරනු ලබයි. මේ භාර වීම් නොයෙක් අයුරින් ඔප්පු සිද්ධි කරයි, එයින් විශේෂ වූ භාරයකි මේ එළවළු පූජාව මෙලෙස තමන්ට හැකි අයුරින් නොයෙක් නැවුම් එළවළු, දුරු මිරිස් පහේ සහ ජීවිතය ආලෝකමත් වීමේ සංකේතයක් ලෙස බල්බයක් වැනි ආදිය ඉතා භක්තියෙන් පූජා වට්ටියක් අයුරින් සකස් කොට පුදනු ලබයි පත්තිනි මෑණියන් වෙනුවෙන් කරන විශේෂ එළවළු පූජාවට අවශ්‍ය දෑ එළවළු වර්ග කිහිපයක් පලා වර්ගයක් දුරු මිරිස් පහේ ( මිරිස් කුඩු,තුනපහ කුඩු ආදිය) හාල් පොල් ගෙඩියක් පොල් තෙල් බෝතලයක් තිර යාර දෙකක් ( කහ පැහැති ) අමතරව ඉදලක් හෝ කොස්සක් පළමුව තෙරුවන් නමැද බෝධි පූජා පවත්වා දෙවියන්ට පිංපෙත් දී දෙවනුව දේවාලයට ගොස් භාර හාර කැපකර දේවාශිර්වාදය ලබා ගැනීමට කටයුතු කරනු ලබයි. Pattini (Sinhala: පත්තිනි දෙවියෝ, lit. 'Pattiṉi Deviyō', Tamil: கண்ணகி அம்மன், lit. 'Kaṇṇaki Am'man',Hindi: पत्तिनी, lit. 'Devi Kannaki'), is considered a #guardian deity of Sri Lanka in Sri Lankan Buddhism and Sinhalese folklore. She is also worshipped by Sri Lankan #tamil Hindus by the name of Kannaki Amman. She is considered the patron goddess of fertility and health, particularly protection against smallpox, which is referred to as deviyange ledé ('the divine affliction') in the #sinhala language. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Related Tags #පත්තිනිමෑණියන් #පත්තිනි #lifeandlivingwithleenu #paththini #paththinimaniyo #nawagamuwadewalaya #nawagamuwa #kaduwela #sri lanka #pooja #poojawattiya #india #srilankatravelvlog #srilankanlifestyle #paththiniamma