У нас вы можете посмотреть бесплатно අධර්මය හමුවේ ගිහි ශ්‍රාවක අභිමානය... или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#Shrawaka #Waharaka #Walasmulle_Abhaya_Thero #Nirapekshathwaye_Maga #SriLanka #Uththara_Meniyo එදා බුද්ධ කාලයෙහි වැඩවිසූ සූරම්බට්ඨ ගිහි ශ්රාවකතුමාගේ පැහැදීම ගැන සිත පහදවාගන්න. බලන්න ශ්රාවකයෙකුගේ අභිමානවත් බව... මාරයා භාග්‍යවතුන් වහන්සේගේ වෙස් ගෙන ඇවිත් කියනවා සියල්ල අනිත්‍ය කිව්වාට සියල්ල අනිත්‍ය නොවේ කියා. බලන්න මේ වලස්මුල්ලේ අභය හිමි ඒ මාර බණම අද ඔබට සියුම් ලෙස දේශනාකරමින් සිටී. කිසිවක් නොදත් ඔබ ආ... හැබෑ නේන්නම් යැයි සිතා ඒවාට අසු වී බුද්ධ දේශනාවට අභියෝග කරමින් ඒ පාපි මාරයාගේ මතය සමාජගත කරමින් ආර්ය උපවාද කරමින් සිටී ද?... එසේ නම් සිහි නුවණින් සිතන්න. නැගී සිටින්න භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අභිමානවත් ශ්‍රාවකයෙකු ලෙස. සබ්බ සූත්‍රය =========== මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, "මහණෙනි," යි කියා භික්ෂූන් ඇමතූ සේක. "ස්වාමීනි" යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "මහණෙනි, නුඹලාට සියල්ල දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල කවරේදයත්? ඇසද, රූපයෝද, කණද, ශබ්දයෝද, ඝ්රාණයද, ගන්ධයෝද, දිවද, රසයෝද, කයද, ස්පර්ශයෝද. සිතද, ධර්මයෝද, මහණෙනි, මේ සියල්ලයයි කියනු ලැබේ. "මහණෙනි, යමෙක් 'මම සියල්ල හැර අන්‍යවූ සියල්ලක් පණවන්නෙමියි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීම වචන මාත්‍රයක්ම වන්නේය. අනික් සියල්ලක් ඇද්දැයි විචාරණ ලද්දේ මෙනම් සියල්ලයයි වචනයෙන් පැමිණීමට නොහැකි වන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවූවෙක්හි යම්සේද, එසේ විෂය නොවන හෙයිනි" යි (වදාළ සේක.) ඇසුර : ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » සළායතන වර්ගය » සළායතන සංයුක්තය » සබ්බ වර්ගය » සබ්බ සූත්‍රය තෙරුවණ් සරණයි! උතුම් ශ්‍රී සද්ධර්මයත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.. 👍 subscribe to our youtube channel - / gauthamashrawaka 👍 Us www.facebook.com/Shrawakaa :::::: ශ්‍රාවක ::::::: වෙබ් අඩවිය : www.shrawaka.com [[This post is regarding criticism and we are using the photo for that purpose. Therefore, 17 U.S.C. § 106 and 17 U.S.C. § 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies, for purposes such as criticism, comment, news reporting is not an infringement of copyright.]]