Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб 8 STEPS TO AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවට තිත තබමු - BY MENTOR COACH BHATHIYA ARTHANAYAKE в хорошем качестве

8 STEPS TO AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවට තිත තබමු - BY MENTOR COACH BHATHIYA ARTHANAYAKE 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



8 STEPS TO AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවට තිත තබමු - BY MENTOR COACH BHATHIYA ARTHANAYAKE

#Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence #Recession #Strongmind #positivethink #Habits #Depression #Mind_Poverty මේ වෙනකොට අපි මානසික දිළිඳුභාවය කරා වේගයෙන් ගමන් කරමින් ඉන්නවා කියලා අපි කරපු පලවෙනි විඩියෝ එකට ඉතාමත් ම හොද ප්‍රතිචාර තිබුණා. ඔබ ඉල්ලා තිබූ දේ තමයි මේ මානසික දිළිඳුභාවය දුරලන්න කරන්න පුළුවන් දේවල් කියන්න කියලා. මේ තියෙන්නේ ඔබ ඉල්ලා තිබුණ විඩියෝව. කරුණු 08 ක් ඔස්සේ මේක කරන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරනවා. අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්. භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.   / bhathiya.art   අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - https://pixabay.com මේ අපි ලබන ජූලි දෙවැනිදා පවත්වන්නට යන ZOOM සැසිය පිළිබඳව. “ මේ මොහොතේ ඔබ සතුවන පුරුදු, ඔබගේ අනාගතය නිර්වචනය කරනු ඇත.” - ජැක් කැන්ෆීල්ඩ් HABBIT INSTALLATION මේ අපේ මීළග ZOOM වැඩමුළුව ගැන. පුරුදු කියන්නේ ඇත්තට ම යතුරක් වගේ. ඔබ සතුව තිබෙන පුරුදු නම් වූ යතුරේ ස්වභාවය මත, ඔබ විසින් විවෘත කරගැනීමට යන දොර කුමක් ද යන්න තීරණය වෙනවා. ඔබ සතුව යහපත් පුරුදු තිබෙන්නේ නම්, සාර්ථකත්වය නම් ද්වාරය පසු කිරීමට ඔබට හැකියාව තිබෙනවා වගේ ම, ඔබ සතුව ඇත්තේ අයහපත් පුරුදු නම් ? හොද පුරුදු තමන් තුල ඇති කරගැනීම කියන්නේ ම එක්තරා විදියකින් තමන් ගැන සිදු කරන ගවේෂණයක්. පෙට්‍රල් ඩීසල් ඉක්මනින් වාෂ්ප වූවත්, වතුර එහෙම නෙවෙයි වගේ, අපි එකිනෙකා පුරුදු සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරන්නෙත් එකිනෙක විදියට. කෙනෙක්ට පුරුද්දක් ඇති කරගැනීම හෝ අත්හැරීම පහසු වෙද්දී කෙනෙක්ට ඒක හරිම අපහසුයි. නමුත්, ඔබගේ පුරුදු රටාවන් අවබෝධ කරගනිමින්, ඒක කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි මේ සැසියේ දී කතා කරනවා. සමස්ත සැසිය ම මෙහෙයවනු ලබන්නේ International Coaching Federation හි සාමාජික සම්මානලාභී අභිප්‍රේරක හා ලේඛක භාතිය අර්ථනායක විසින්. මෙම සැසියේ දී, 🔰 සාර්ථකත්වය උදෙසා අද්වීතිය පුරුදුවල බලපෑම. 🔰 තමන්ගේ පුරුදුවල රටාව හදුනා ගැනීම. 🔰 යහපත් පුරුදු ඇති කිරීමේ සරල උපක්‍රම. 🔰 අයහපත් පුරුදු බිඳ හෙලීම සඳහා උපක්‍රම. 🔰 තමන්ගේ සිතුවිලි, ක්‍රියාවන් හා කතාවල පාලනය සියතට ගැනීම. වැනි කරුණු රැසක් සාකච්ඡා කෙරෙනවා. සැසිය, 🔰 පැවැත්වෙන්නේ - 2022 ජූලි 02 සෙනසුරාදා 🔰 වේලාව - පස්වරු 7.00 සිට 9.00 දක්වා 🔰 මාධ්‍ය - සිංහල භාෂාවෙන් ZOOM ඔස්සේ. 🔰 ආයෝජනය - රුපියල් 1500 ක් පමණයි. සැසියට සහභාගී වන ඔබට, 👉🏻 සැසිය වෙනුවෙන් සකස්කල PDF Toolkit එකක් ලැබෙනවා. 👉🏻 යම් හෙයකින් අදාල දිනයේ නියමිත වේලාවට ඔබට සහභාගී වීමට නොහැකි වුවහොත් ඊළග සති අන්තයේ දී ඔබට සැසියට නරඹන්නට අප අවස්ථාව සලසනවා. සැසියට සහභාගී වීම සඳහා ඔබ කල යුත්තේ, පලමු ව පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න. https://forms.gle/vHEUTNAhNuhiYe1H6 දෙවනු ව, මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 18 35 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න. මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් – 🏦 🔺ගිණුමේ නම – PHEONIXSPIRE (PVT) LTD. Sampath Bank – Borella. Ac.num – 021810005251 🔺ගිණුමේ නම – MOTIVATION.LK BOC – Ind. Arcade Ac.num 0082296045 🔺ගිණුමේ නම – BHATHIYA ARTHANAYAKE Commercial Bank – col 07. Ac.num 8650012807 වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. පුරුදුවල රටා හඳුනා ගනිමින් වෙනසක් උදෙසා යහපත් පුරුදු ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන අපි සියලු දෙනා ජූලි 02 වැනිදා සැසියේදී එකිනෙකා හමුවෙමු. TEAM MOTIVATION.LK & PHEONIXSPIRE

Comments