Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



වාහල නර්තනය/ wahala Dance/

Subscribe - https://cutt.ly/cbF7HDw #sri lanka# දැක වසවතු එදා, රෑස් කර මාර සමුදා බුදු බවට බාදා, කරති වටලා මාර සමුදා බුදුන් තනි කරලා, දෙවියන් ගියයි ඇරලා දැඩි දෙවියෙක් සිටලා, යුධ කරමි සැළකළේ වැදලා අවියක් නොගෙන තට, රුවන් සෝලූව රෑගෙන සුරතට බැට දී දෙපළු කොට, යුධ කරමි සැළකළේ මුනිඳුට සදෙව් ලොව බලමින, නා ලොව තිලොව බලමින කෙනෙක් නැත සරිලන, 'මුණ්ඩ දෙවියයි' නමක් පවසන තථාගත බුදුපියනම්වහන්සේ මාරපරාජය කරනා අවස්ථාවේදී.. වසවර්ති මාරයා ඇතුළු යක්ෂ සේනා දැක රැස්වසිටි සියලු දෙවිවරු පලගියමුත්.... බුදුරදුන්ගේ' ආරක්ෂාව පතා තදමුගුරක් අතින් දරා රැදිසිටි හෙයින්.. දැඩිමුගුරුක් අතින් ගත් ... යන්න දැඩිමුන්ඩ ලෙස වියවහර වීය .. නමුත් මෙම සංකල්පය තේරවාදි ත්‍රිපිටක ධර්මය තුළ සඳහන් නොවේ.

Comments