У нас вы можете посмотреть бесплатно කිසිම දුකක් නැතුව ජීවත්වෙන්න - 02│Happiness│Ven. Thalalle Chandakiththi Thero│Buddhism│nekaakaara или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
පින්වත, සතුට-සැප සොයන ඔයාලගේ ජීවිතවලට මේ වෙනකොටත් නොයෙක් ප්‍රශ්න ඇති. ඔයාලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයමින් ඉන්නවාත් ඇති. ඒත් සමහරවිට අපි ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ ගොඩාක් වැදගත් දෙයක් නෙවෙයි නම්…, ඒ නොවැදගත් ප්‍රශ්නෙට උත්තර හොයද්දී අපිට වැදගත් ප්‍රශ්නයක් විසඳගන්න තියෙන වටිනා ම කාලය නේද අහිමි වෙලා යන්නේ? ඔව්! ගොඩාක් ජීවිතවල වටිනා කාලය නොවටිනා විදිහට අහිමි වෙලා යනවා. ඔයාලගේ ජීවිතවලට එසේ නොවීම පිණිසයි මේ කාරුණික අවවාදය. ඉතින් ඔයාලත් පොඩි වෙලාවක් ගත කරලා මේ දේශනාව දිගේ ඉදිරියට ම යන්න. ඔයාලට ජීවිතේ වැදගත් ම ප්‍රශ්නයත් තේරේවි! උත්තරෙත් හමුවේවි! ►පව් ගෙවා ගන්න මෙන්න ක්‍රමේ… • පව්වල බලය විපාක වාර වැඩි වෙන හැටි│ඇසි... Ven.Thalalle Chandakitti Thero පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්තී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ►කිසිම දුකක් නැතුව ජීවත්වෙන්න - 01 • කිසිම දුකක් නැතුව ජීවත්වෙන්න│ පූජ්‍ය ... Ven. Kirulapana Dhammavijaya Thero පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මතක ඇතුව.. ►අපව SUBSCRIBE කරන්න. ►ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න. ►තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න. ►nekaakaara - YouTube නාලිකාව ගැන හැමෝටම කියන්න. To be a strength to us, add your comment, put your like and share our videos. SUBSCRIBE US It's a great pleasure for us to your phone call. ►Call Us :- 073 936 965 තෙරුවණ සරණයි !!! #buduguna #bana #kagama #budubana #budu_bana #dharmadeshana #BestSinhalaMotivation#bana#nekaakaara