У нас вы можете посмотреть бесплатно පැල් කවි/OL practical /music или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ශ්‍රී ලංකා ගැමි සමාජය තුළ පැවතුන ගොවිතැන එසේත් නැත්නම් හේන් වගාව ආශ්‍රිතව නිර්මාණය වූ ගී පැල් ගී නමින් හැඳින්විය හැක.හේන්වල වගා කරන ,තල, මෙනේරි ,මුං එළවළු,පලතුරු ආදී ආදිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා ගොවියන් රාත්‍රී කාලයේදී හිනි ඇති විශාල ගසක පැලක් සාදාගෙන එහි වාසය කරයි. මෙහිදී තම පාලුව කාන්සිය මගහරවා ගැනීම මෙන්ම තමා මේ පැලේ සිටිනා බව අනෙකාට සන්නිවේදනය කිරීම සඳහාද පැල් කවි ගායනා කරන ලදී. මෙම ගායනාවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ අනාගාතාත්මක ස්වරූපයෙන් යුක්ත වීමයි.එමෙන්ම ඉහළ හඬ පරාසයකින් ගායනා කිරීමද දැකිය හැකි. @TraditionalMusicSriLanka111 #ජනකවි #traditionalmusic #srilanka #srilankanculture #traditional #culture #folksong #folkmusic @TraditionalMusicSriLanka111 The songs that were created in connection with farming or hen cultivation in the rural society of Sri Lanka can be called Pal Gee. In order to protect the sesame, millet, green vegetables, fruits, etc. grown in the hen from animals, the farmers made a plant in a big tree that was frosted at night and placed it there. resides Here, Pal Kavi was sung to avoid his palu Kansi as well as to communicate to others that he is in this pala. A distinctive feature of these chants is that they sing without a beat. @TraditionalMusicSriLanka111 #ජනකවි #traditionalmusic #srilanka #srilankanculture #traditional #culture #folksong #folkmusic @TraditionalMusicSriLanka111 පෙර කාලේ කරපු අකුසල් පලදීලා මෙම කාලයේ විඳිමි දුක් පැල් වලට වෙලා රජ කාලයේ පටන් පුරුදුයි පැල් රැකලා අපිරාලේ කියමු පැල් කවි තෝරලා