У нас вы можете посмотреть бесплатно උපාදානය නිසා ගති, ගති අනුව නිමිත්ත, නිමිත්ත අනුව ගති පටිසංදිය වන ආකාරය | Damtharana или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය🔆 උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න) මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා Like 👍 comment 🖊️Share Damtharana - දම්තරණ Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම්, නොතේරේනම් ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..* ⭕උපාදානය නිසා ගති, ගති අනුව නිමිත්ත, නිමිත්ත අනුව ගති පටිසංදිය වන ආකාරය 🙏 පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ 🙏 විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්, සුමන සමන මහා රාජෝත්තමයාණන් වන, ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..! වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි. මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ. සුවපත් වේවා (මෙම ධම්ම දේශනය උපුටාගන්නා ලද්දේ බෝපිටියේ සදහම් පාසල Youtube නාලිකාව මගිනි.) මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..! ▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණා... ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( ද්වතාවය... ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය |... ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය... ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භ... ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බ... ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් ම... ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් ... ▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය න... ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප... ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න.. Follow us on Facebook - / damtharanapage Instagram - / damtharana ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න © For Copyright Matters Please Contact Us At ► : [email protected] #සිරි_සද්ධර්මය #නිබ්බාන_මග #උපාදානය #ගති_නිමිත්ත #ගති_පටිසංදිය #උප්පජ්ජති