У нас вы можете посмотреть бесплатно SMPS සහ TL 494 ඇසුරෙන් Control Engineering වලට ප්‍රවේශයක් или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
electronic engineering, electrical engineering හා mechanical engineering යා කරන පාලම තමයි control systems engineering කියන්නේ. මේ විෂයන් තුනේ සමානකම් සහ වෙනස්කම් හොඳින් අවබෝධ කර ගත යුතුයි. මේ video එකෙන් SMPS එකක් සහ TL494 එකක් සමග මම ඔබට ගෙන එන control systems මුලික දැනුම, මේ විෂයන් තුනටම පොදුයි. ඔබ electronic ඉගෙන ගන්න දැඩි ආශාවක් ඇති,... නමුත් එය අනෙක් විෂයන් ගෙන් ස්වායත්තව හුදකලාව ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි.. එහෙම කලොත් එය අසම්පුර්ණ ඉගෙනීමක්, arduino එකක් program කරන්න ඉගෙන ගැනීම electronic ඉගෙනීමක් නෙවෙයි, SMPS, එකක් repair කිරීම, TV එකක් repair කිරීම, schematic එකක් බලාගෙන Amp එකක් හැදීම; electronic දැන ගැනීමක් නෙවෙයි.. ඒවා දිගු ගමනක ආරම්බය පමණයි. මේ video එකෙන්, SMPS එකක් ආශ්‍රයෙන් සංකීර්ණ විෂයක් වූ Feedback control systems වලට පිවිසුමක් ලබා ගමු. 00:00 Introduction 08:14 Feedback control system structure 10:34 Time domain Transfer function 11:31 Complex Frequency domain 12:00 Laplace Transform 13:20 Poles and zeros 15:40 TL494 smps analysis