Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб තනිව අවාරේ සිරිපා කරුණාව - Off Season Siripada # Wonders of Nature # Sri Lanka 🇱🇰 в хорошем качестве

තනිව අවාරේ සිරිපා කරුණාව - Off Season Siripada # Wonders of Nature # Sri Lanka 🇱🇰 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



තනිව අවාරේ සිරිපා කරුණාව - Off Season Siripada # Wonders of Nature # Sri Lanka 🇱🇰

අවාරේ කරුණාවට අවසරයි..... සිරිපා අඩවිය..... මං වැඩිපුරම ආදරේ කරන පරිසර පද්ධතියක්..... මේ තනිවම කරුණා කරපු තෙවෙනි වතාව මාස 8ක් ඇතුලත. අවාරේ දෙවරක්. වාරයේ අවසන එක් වරක්. ඒ හැම වතාවෙම සොබාදහම හරි අපූරුවට මට ගොඩක් ලස්සන දේවල් ලබා දුන්නා... සිරිපා අඩවියෙ සොඳුරුතම මතක.... එකකට එකක් වෙනස්.... අවාරයේ මාස දෙකක් ගෙවෙන්න දීල ආව ලස්සනම දවසක.... වැස්ස නම් හරි අපූරුවට ලැබුන... ඒ විතරක්ද අවාරයේ සොඳුරුතම සැඩ සුලං.... අනේ දිය ඇලි ගොඩ.... මං දිය ඇලි 20ට කිට්ටුවෙන්න දැක්ක.... මං ආසම දේ.... ඇයි මීදුම..... ඒ මීදුමේ ගිලිල තිබ්බ කඳුකර වනාන්තරයේ ගුප්ත වෘක්ෂලතා..... මේ හැමදේම විඳින්න මාත් එක්ක තනියට මම..... සොබාදහම හරි අපූරුයි.... කෙල්ලෙක්ට වස් වදිනවලු අවාරෙ ගියාම... සමහරු කියනව... මට නම් ලැබුනෙම සොඳුරු පිනි බිඳු.... මීදුම් පටල.... ඇයි රාත්‍රිය..... ඒ වගේ වැස්සක්.... ඒත් මං Jersey එකක් තියා long sleeved ඇඳුමක් වත් ඇන්දෙ නෑ.... short එකයි sleeveless top එකයි එක්ක මං අපූරුවට මුලු රෑම වින්ඳා ඒ අම්බලමේ කලුවරේ තනියම..... සමහරු කියන හොල්මන් යක්කු සේරම මට ඒ දේවල් විඳින්න ඉඩ දීල පැත්තක ඉඳන් බලන් හිටිය මං සොබාදහම හරි අපූරුවට විඳින හැටි.... එයාලටත් පුදුම ඇති..... 🌻 ඇහෙන ප්‍රශ්න.... කෙල්ලෙක්ට තනියම පුලුවන්ද.... ? අනේ පුලුවන් ...... මොනාද ඕනි.....? සිහිය...... තව......? ආදරය....... කාටද......? හැමදේටම..... මුලින්ම තමන්ට... එහෙම වෙද්දි ඔයා මුලු ලෝකෙටම ආදරේ කරයි.... කොහොමද......? be blank..... අවසානයේදී........ රකිමින් විඳින්න 🍃☘️💚🧠👣🇱🇰❤️ විශ්වනී 22.07.2023

Comments