У нас вы можете посмотреть бесплатно බුදු දහමේ තියෙන රාජකීය ආහාර රටාව | Kirulapana Dhammawijaya Thero или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ආහාර ගැනීමේ රටාව පිළිබඳ ව බොහෝ සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ අල්ප වූ දැනුමකි. එනිසා බහුතරයක් ආහාර ගන්නේ සමබර ව නොවේ. එයින් පසු කාලීනව නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වී නොයෙක් ආබාධ නිසා ඔවුන් ගේ පශ්චිම යාමය බොහෝ දුක සේ ගෙවෙයි. ඒ ගැන බුදුදහමේ කුමනාකාරයේ උපදෙස් සඳහන්ද යන බව මෙම සාකච්ඡාවෙන් සමාජයට විවර කොට තිබේ. මෙම සාකච්ඡාවෙන් බුදු දහමේ ඇති ආහාර රටාව ගැන අවබෝධයක් ඇති කර ගත හැකි අතර, මෙහි දෙවැනි සාකච්ඡාවෙන් විද්‍යාත්මකව සමබර ආහාර වේලක් ගැනීම ගැන සාකච්ඡා කොට ඇත. මේ දේවල් දැනගැනීමෙන් සෞඛ්‍යය සම්පන්න දිවියක් ගත කළ හැකි අතර, එයින් ඔබ බලාපොරොත්තු වන ඉලක්ක වෙත අපහසුවකින් තොරව ලඟා විය හැකි වනු ඇත. 👉 දෙවන සාකච්ඡාව - Not Uploded Yet. 🔘 Contact us - 070-3421083 🔘 Email - [email protected] 🔘 Facebook - / Kirulapana Dhammawijaya Himi 👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුම (Application) භාවිතා කරන්න. 🔘 Web Site - https://www.sujathaputhra.lk 🔘 Sujatha Puthra Android Application - https://shorturl.at/lvQ45 🔘 Sujatha Puthra IOS Application – https://apps.apple.com/app/id6465792662 👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. 👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න. #Food #Diet #Buddhim #Nuritions #Health #Science