У нас вы можете посмотреть бесплатно Gayan Perera | ජිප්සීස්ලාට මාව ගැලපෙන්නේ නෑ - ගයාන් පෙරේරා или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
🎷ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක් වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ ආදරණීය නායකයා සුනිල් පෙරේරා සමුගෙන මාස කිහිපයක් වනවා. ආදරණීය නායකයාගේ අභාවයෙන් පසුව ජිප්සීස් කණ්ඩායම තම නායකයා පැළඳි තොප්පිය සෑම ප්රසංගයකදීම ප්‍රදර්ශනය කිරීමටත් තීරණය කර තිබුණා. එමෙන්ම පසුගියදා පැවැති ප්‍රසංගයකදී සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා ජිප්සීස් සමඟ එක්වී තිබෙන අයුරු දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ගයාන් පෙරේරා ජිප්සීස් සමඟ එක්වෙනවාද? නැද්ද? අද දවසේදී බොහෝදෙනෙක් විමසන ප්‍රශ්නයක්. ඇත්තටම සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා මොනවද කරන්න හදන්නේ. ඒ ගැන අවුරුදු අටකට පසුව ගයාන් පෙරේරා සංගීතය මෙන්ම ජීවිතය ගැනත් ජිප්සීස් සංගීත කණ්ඩායම, Daddy සංගීත කණ්ඩායම ගැනත් දිගු නිහඬියාව බි`දිමින් ඔහු කරන්න හදන අලූත්ම වැඬේ ගැන මීවිත සමඟ කෙළින් කතාබහක නියැළුණා. මේ ගයාන්ගේ ජීවිතයේ නැවුම්ම තොරතුරුවල පෙළගැස්මයි. 📱 "පත්තරයකට කතා කරන්නේ අවුරුදු අටකට පස්සේ" - ගයාන් මීවිත සමග කළ මුද්‍රිත සාකච්ඡාව මෙතනින් කියවන්න 👉 shorturl.at/dhsP0 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : https://divaina.lk 👉Facebook : නවතම පුවත් : / divainanewsp. . නවතම වීඩියෝ : / divainaonline 👉Instagram : / divaina_new. . 👉Tik Tok : / divainaonline © 2022 by Divaina Online All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online. #Divainaonline #gayanperera #Daddyband