У нас вы можете посмотреть бесплатно මාරාන්තික කටුසුකොන්ද සොයා තනිව ගිය ගමනක්.Solo Hike to Adventurous Katusukonda.solo hiker.katusukonda или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#adventure #katusukonda #adventuretime #hike #solohiker #soloadventures #soloadventure #sri_lanka #forest #climbing #climb #climber ඌරාගල කටුසුකොන්ද මහනුවර හන්තාන ප්රදේශයේ තිබෙන වෙනස්ම අන්දමේ කදු පංතියකි . කටුස්සෙකුගේ පිටේ ස්වභාවයට පිහිටා ඇති, පිහි තුඩකට සමාන ගලින් නිමැවුණු මෙම කටුසුකොන්ද තරණය, සමහරෙක්ට පහසු වූවත් තවත් සමහරෙක්ට මරණ භය දැනෙන සුළු අන්දමේ තරණයක් විය හැකිය, එයට හේතුව වන්නේ දෙපසින් හෙලක් සහිතව ඉතාමත් තුනී මුදුනක් සහිත ගමන් මාරගයක් තිබීමයි. වැස්ස දිනක ගමන් කිරීම මාරන්තික විය හැකිය. මා තනිව සංචාරය කර කදු අතරින් 9 වැනි සංචාරය වූ මෙය වෙනස්ම අත්දැකීමක් ලැබූ කදු තරණයක් විය. මහනුවර , ගම්පොළ, හන්තාන, මාතලේ මේ සියළු ප්රදේශයන්හි තිබෙන සියළුම කදු පාහේ මනාවට දිස්වන 360° ක දසුනක් කටුසුකොන්ද මුදුනට දිස්වේ. ඌරාගල , කටුසුකොන්ද දිගේ හන්තාන කදුවැටිය තෙක්ම තනිව සංචාරය කල මා සවස් වන තෙක්ම කදු පංතියම තරණය කොට හවස් යාමයේ පල්ලම් බසින්නට වූයේ වැස්සක පෙරලකුණුත් සමගය, 🌿 ලක්පුරයෙහි සුන්දරත්වය, ඉතිහාසය විදහාපාන මහා ගල් පර්වත, කදු පංති ,ඝන කැලෑ සොයා තනිවම සංචාරය කරන මා හුදකලාවෙහි නිදහස සමග ගහකොළ අතර ගෙවන සෑම මොහොතක්ම මගේ ජීවිතයේ සොදුරුම මොහොතයන්ය. එම අත්දැකීම ඔබත් සමග බෙදාගන්නේ, වෙනස්ම අන්දමේ අත්දැකීමක් ඔබ හට ලබාදීමටයි. 🌿- Solo Hiker -🌿 📽️ තනිව සංචාරය කල අනෙකුත් video පහතින් 📽️Watch other videos of Solo Hiker ⛰️❤️ ⛰️ දිය ඇලි 7කින් සමන්විත ගැරඩියගල ගැරඩිඇල්ල සොය තනියම ගිය ගමනේ කතාව Solo Hiker's Garandigala Adventure (Part 01) / plovmvv66- ⛰️Most Adventures Solo Hiking Ever with Dog under Rain and thunder storms.Bushcraft. "රාවණා රජු සබැඳි පුරාවෘත ගෙතුණු යහන්ගල සොයා තනියම ගිය ගමනේ කතාව" • රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ග... ⛰️Solo Hike to Misty Paradise.knuckles 5 peaks Sri Lanka මීදුමෙන් වැසුනු සුන්දර පාරාදීසයක් සොයා තනියම ගිය ගමනේ කතාව • මිහිපිට පාරාදීසය knuckles five peaks ... 🌿Solo hiker facebook page / isolatedwithnature 🌿Instagram https://www.instagram.com/invites/con... 🌿Tiktok https://vm.tiktok.com/ZSJxLY4GH/ 🌿Music in this video 🌿 Sunset Eyes by INOSSI | / inossi Music promoted by https://www.chosic.com/ Creative Commons Attribution 3.0 Unported License https://creativecommons.org/licenses/... Music: https://www.chosic.com The Inspiration by Keys of Moon | / keysofmoon Attribution 4.0 International (CC BY 4.0) https://creativecommons.org/licenses/... Music promoted by https://www.chosic.com/ Time and Space by Keys of Moon | / keysofmoon Attribution 4.0 International (CC BY 4.0) https://creativecommons.org/licenses/... Music promoted by https://www.chosic.com/ Superepic by Alexander Nakarada | https://www.serpentsoundstudios.com Music promoted by https://www.chosic.com Attribution 4.0 International (CC BY 4.0) https://creativecommons.org/licenses/... මාරාන්තික කටුසුකොන්ද දිගේ සොයා තනිව ගිය ගමනක්. Solo Hike to Adventurous Katusukonda.