Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб මුලු ඇගේයි තඩ් බඩෙයි තෙල දිය කරන Total Body සහ Hit Abs Workout|Sinhala|Abs workout|Srilanka в хорошем качестве

මුලු ඇගේයි තඩ් බඩෙයි තෙල දිය කරන Total Body සහ Hit Abs Workout|Sinhala|Abs workout|Srilanka 8 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



මුලු ඇගේයි තඩ් බඩෙයි තෙල දිය කරන Total Body සහ Hit Abs Workout|Sinhala|Abs workout|Srilanka

hi gorgeous family❤️❤️😍 this video is about මුලු ඇගේයි තඩ් බඩෙයි තෙල දිය කරන Total Body සහ Hit Abs Workout|Sinhala|Abs workout|Srilanka #weightlossjourney#absworkout#sinhala හායි...කොහොමද ඔයාලට?? මම හිතනවා ඔයාලා හොදින් පරිස්සමින් ඇති කියලා❤️   ඉතින් ගොඩ දෙනෙක් බලාගන හිටියා Hit Abs Workout Part 1 වලින් පස්සෙ part 2 ගේනකන්🤗       🌷🌷ඉතින් ඔන්න professional instructor ගේ...අනුදැනුම ඇතුව ඔයාලට warmup,stretching එක්කම Total Body.....ඒ කියන්නෙ මුලු ඇගටම්,බඩට,පපුවට,අත්වලට,පසුපසට සහ කකුල් වලට...අනවශ්‍ය මේද දිය කර හැරලා නිවැරදිව ක්‍රමානුකූලව මස් පිඩු එල්ලා නොවැටෙන විදියට නිවැරදිව කෙට්ටු වෙන ගමන් සිරුර හැඩකරගන්නෙ කොහොමද කියලා බය නැතුව මාත් එක්කම මේ ව්‍යායාම කරලා බර අඩු කරගන ,බඩ අඩු කරගන සිරුර හැඩ කරගන්න පුලුවන් 🌷🌷🤗🌻🌹 කෑම පාලනය අනිවාර්යයෙන් කල යුතුයි..dietplans නැත...නමුත් තෙල් පිටි සීනි කෑම අඩුකල යුතුයි🚫🚻 මේ තියෙන්නෙ Hit Abs Workout part 01 මගෙ වීඩියෝ එක    • මම කෙට්ටු වුන පිලිවෙල මුල ඉදන් බලන්න|...   මුලින්ම මෙමෙ total body workout එක කරලා මගේ hit abs workout part 1 සහ part 2 අනිවාර්යයෙන් දිනපතා හෝ සතියට දින 4ක්වත් කල යුතුයි...මේ විදියට කරලා මාසෙකින් දෙකකින් අනිවාර්යයෙන් ඔයා මට සතුටින් කමෙන්ට් කරයි🌻🌻🌹🌷📢🌷 විශ්වාසයෙන්  සතුටින් stress නොවී ව්‍යායාම කරන්න...කෙටි මාර්ග හොයන්න එපා🌻🌻🌹🌹🌷🤷😘😘 හැමෝම සතුටින් පරිස්සමින් ලස්සනට නීරෝගිව ඉන්න😘🌹😘 ආදරෙයි🌹🌹😘🌻❤️

Comments