Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Nagala Rajamaha Viharaya - Nikawewa | නාගල රජමහ විහාරය - නිකවැව | в хорошем качестве

Nagala Rajamaha Viharaya - Nikawewa | නාගල රජමහ විහාරය - නිකවැව | 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Nagala Rajamaha Viharaya - Nikawewa | නාගල රජමහ විහාරය - නිකවැව |

මොරගොල්ලාගම හා මඩගල්ල අතර නිකවැව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නාගල රජ මහා විහාරය අතිශය මනරම් පින් බිමකි. සුවිසල් කඳු ගැටයක් පා මුල අඹතුරු සෙවණක පහස ලබනා මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකරන ලද්දක් බව කියැවේ. කලක් නටබුන්ව පැවැති මෙම විහාරය පසුකාලීනව එළි පෙහෙලි කොට අංග සම්පූර්ණ පූජා භූමියක් බවට පත් කොට ඇත. මෙහි ඉපැරණි විහාර ගෘහය දක්නට ලැබෙන්නේ නිකවැව කඳු මධ්‍යයේය. දාගැබ බෝධීන් වහන්සේ හා තවත් විහාර ගෘහයක්ද සෙල් ලිපි රැසක් ද කඳු පාමුල දක්නට ඇත. හැවැන්තැන්නේගම ශ්‍රී සුමනසාර හිමි, හැවැන්තැන්නේ ගම ශ්‍රී ධම්මරතන හිමි, කන්දේගම සුමනසාර හිමි ආදි කර්තෘවරයාණන් වහන්සේලාගෙන් පෝෂිතව සංවර්ධනය වුනු මෙම විහාරය නාමළුව රජ මහා විහාර සංඝ පරම්පරාවෙන් පැවැත එන්නකි. ඉපැරණි බිතු සිතුවම් , නටබුන් හා සෙල්ලිපි අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම උදෙසා වත්මන් විහාරාධිපති දළදාගම ධම්මසිද්ධි හිමියෝ ඉමහත් වෙහෙසක් දරති. අතීත ආගමික පුරාවෘතයක නටබුන් රැසකින් පිරි මෙම විහාරය කෙරෙහි බලධාරින්ගේ අවධානය වඩාත් යොමු විය යුතුව ඇත. සටහන - කපිල කුලසිංහ If you want to go to a sacred temple located in the middle of a mountain the most suitable place for it is Nikawewa Sri Nagala Rajamaha Viharaya. Considering the historical background of this temple, it appears that this temple was built during the reign of King Devanampiyatissa. It is also mentioned that Prince Saliya, the son of King Dutugemunu was responsible for many of the constructions of this temple in later times. Although the present temple house is built at the foot of the hill, the ancient temple house can be seen in the middle of the Nikawewa hill. That is the specialty here. This means that the special feature of this land is the cave temple on the hillside. To visit this temple you have to go along a flight of steps surrounded by trees. The Nikawewa mountain range is a beautiful sight. The beauty of the view from afar is indescribable. Mountains, forests, lakes, and fields can be seen from this place. Upon entering the cave, you see a large reclining Buddha statue. This statue is about 42 feet long. In the early days, the statue was made of bricks. Later it was repaired and painted. But only a small part of the original look has been left unpainted. Although the paintings on the cave walls were painted, they are now gradually obscured. Evidence is found that there were two more caves on the hillside leading to this main cave temple. This is a trek that should be taken care of while enjoying the beauty of the mountain. At the foot of the hill, you can see a temple built based on the tradition of the Kandy era. In addition, the dagoba, the monastery, and the Bo-trees bring an enlightening look to this sacred place. The dagoba which had been wild for a long time has recently been renovated. Also, several ancient inscriptions have been found in this area which mentions the rituals performed in this area. So anyone who wants to explore the history of the country is invited to visit here. source - Watching Lanka 2023 #srilanka #dji #mavicmini #drone #viral #viralvideo #travel #trending #tranding #trendingshorts

Comments