Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб මංගල සමරවීර MANGALA SAMARAWEERA - NO POLITICS WITH KALUM 🤜🤜🤜👌 в хорошем качестве

මංගල සමරවීර MANGALA SAMARAWEERA - NO POLITICS WITH KALUM 🤜🤜🤜👌 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



මංගල සමරවීර MANGALA SAMARAWEERA - NO POLITICS WITH KALUM 🤜🤜🤜👌

මම කිසිම දේශපාලන පක්ෂයකට අයිති කෙනෙක් නෙමෙයි.. කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙකුත් නෙමෙයි.. ඒ වගේම කිසිම දේශපාලනය පක්ෂයකින් ලාභ ප්‍රයෝජන ලබාගත් කෙනෙකුත් නෙමෙයි ... ඇත්තටම දේශපාලනය මම කැමති මාතෘකාවක් නෙමෙයි ! ඒත් අපි හැමෝටම අපි කැමති අකමැති දේශපාලන චරිත ඕනතරම් තියෙනවා.. සමහර ඒ චරිත ඇතුළත අපූරු සුන්දර මනුස්සයින් ජීවත් වෙනවා.. මම කල්පනා කළා ඒ චරිත තුළ ජීවත්වන "මනුස්සයා" එක්ක කතාකරන්න . ඒ මනුස්සයා ගැන දන්නා දේ නැවත මතක් කරන්න … නොදන්න දේ හොදින් දැනගන්න .. දේශපාලන චරිත එක්ක දේශපාලනය ගැන කතා නොකරම සංවාදයක් ගෙනයන්න එච්චර ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒත් ඒ අභියෝගයට මුහුණ දෙන්න , එය යම් තරමකට හෝ ජයගන්න මම උත්සාහ කරන්න සිතුවා. මේ වැඩසටහන් මාලාවේ මංගල පියවර විදියට අද මම ඔබ හමුවට ගෙන එන්නේ බොහෝ දෙනෙක් කතාකරන ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් ... මංගල සමරවීර මැතිතුමන් ... ඔහුගේ දේශපාලන මතවාදයන් කෙසේ වෙතත් ඔහු නම් සැබැවින්ම "සුන්දර මනුස්සයෙක් "! හැබැයි මේ කතාබහ නරබලා ඔබ ලියන comments වලට නම් මම පිළිතුරු සපයන්නේ නැහැ ..😂😂😂 Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited. මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය. #trendingnow #mangala #mangalasamaraweera Discover the untold story of Mangala Pinsiri Samaraweera (1956-2021), Sri Lanka’s groundbreaking politician and advocate for change, in this exclusive YouTube interview. As the first openly gay politician in the country, Samaraweera served as the Minister of Finance and Foreign Affairs, leaving an indelible mark on Sri Lankan politics. Unearth the quick facts and highlights of Samaraweera’s 30-year political career, marked by his unwavering commitment to liberalism, radical centrism, and championing LGBT rights in a nation where such rights were not legalized. Delve into his early life in Matara, Sri Lanka, and his educational journey at Royal College, Colombo, and Waltham Forest College, London. Explore the twists and turns of his political career, from serving in various ministerial roles to his bold decision to create a new political party, the SLFP (Mahajana) wing, after being ousted by President Mahinda Rajapaksa in 2007. This interview offers a candid look at Samaraweera’s experiences, convictions, and critiques of the Rajapaksa government. Join us for an insightful conversation that transcends headlines, providing a deep dive into Mangala Samaraweera’s impactful legacy and contributions to Sri Lankan politics. Tune in for a revealing dialogue that sheds light on the man behind the politician. 🎙️🌟 #MangalaSamaraweera #SriLankanPolitics #LegacyInterview

Comments