Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage в хорошем качестве

Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage

ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පුද්ගලිකව සෞඛ්යමත් ව, සුවපහසුව හා නැවුම් බවකින් සිටීමට වැදගත් වෙනවා සේම ලිංගික සම්බන්ධතා වලදී ,පවුල් ජීවිත ගත කිරීමේදී ඉතාම වැදගත් වේ. යෝනි ආසේක කිරීම යනු කුමක්ද ? යෝනිය ආසේක කිරීම යනු බෝතලයක් බෑගයක් හෝ හෝ උදව් සිරින්ජරයක් භාවිතයෙන් ජලය , බේකිං සෝඩා (Baking soda) යෙදූ ජලය විනාකිරි යෙදූ ජලය, අයඩීන් අඩංගු ජලය හෝ එවැනි සේදුම් කාරක දියරයක් භාවිතා කර යෝනි මාර්ගය පිරිසිදු කිරීමයි. මේ සඳහා පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ ප්‍රතිකාර සේම ඒ සඳහා භාවිතා කරන උපාංග (Vagina Douching) වෙලදපොලෙහි ඇත. මෙලෙස අහස් එක් කිරීමෙන් බෙ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ යෝනි මාර්ගය තුළ පිරිසුදු කිරීමේදී සාමාන්‍යයෙන් පිරිසිදු කළ නොහැකි අභ්‍යන්තර ස්ථාන පිරිසුදු කිරීමයි. මෙම ක්‍රමයෙන් යෝනි මාර්ගයේ නැවුම් බව පිරිසිදු බව,ඔසප් රුධිරයේ ඇතිවන අප සඳ කන්දේ ඉවත් කිරීම new සම්ප්රේෂණය වන රෝග වළක්වාලීම,සුක්‍රානු ඇතුලු වීමේදී සෝදා හැරීම (උපත් පාලන විසඳුම) වැනි ප්‍රතිලාභ ලැබේ.මෙම යෝනි ආසේක කිරීම මගින් සිරුරට සිදු විය සිදුවිය හැකි අයහපත් තත්ත්ව පිළිබඳව අධ්‍යයනය කර සනාථ කල දත්ත නැති නමුත් වෛද්‍යවරුන් බොහෝ දුරට මෙය අනවශ්‍ය දෙයක් ලෙසත් නුසුදුසු දෙයක් ලෙසත් සලකා අනුමත නොකරයි. කාන්තාවන්ගේ සේම පිරිමින්ගේ ද ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍යයි. ශිෂ්ණය බාහිරයට විවෘත ලිංගික අවයවක් නිසා පහසුවෙන් රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප්‍රදේශයකි.ලිංගික කටයුතු වල දී,ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ශිෂ්ණයේත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් ගැන සැලකිලිමත් වීම,පිරිසිදුව තබාගැනීම අවශ්‍යය. මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය. නෑමේදී විශේෂයෙන් shower එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම. ලිංගේන්ද්‍රීය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය. සෑම ලිංගික සංසර්ගයකින් පසුවම හා ස්වයං වින්දනයේ යෙදුන හැම විටම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි. එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන අය උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ. ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය. ඔබ නිරන්තරයෙන් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ. #apemiss #shyamaleepathirage #midwifesrilanka ---------------------------------------------------------------------------------------------------------- 🛑අපේ මිස් YouTube Link:    / apemiss   🛑අපේ මිස් Facebook Link:   / apemiss   🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid... 🛑අපේ මිස් Twitter Link:   / apemissofficial   🛑අපේ මිස් LinkedIn:   / ape-miss-4833b3204   🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168

Comments