У нас вы можете посмотреть бесплатно A/L ICT ER Diagram - Part 1 или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
අපේ A/L ICT ශිෂ්යයන්ටම උදව් වන ER Diagram මාලාවේ පළමු වීඩියෝවට ඔබව සාදරයෙන් පිළිගනිමු! 🎓 මේ වීඩියෝව තුළ, Entity-Relationship (ER) Diagrams පිළිබඳ මූලික කරුණු සරලව හා පහසුවෙන් ඉගෙන ගන්න. ER Diagrams කියන්නේ කුමක්ද? එය මොකක්ද? Entities, Attributes, සහ Relationships වැනි මූලික සංරචක. සරල ER Diagram එකක් නිර්මාණය කරන ආකාරය. මෙම මාලාව සංකීර්ණ සංකල්ප පහසු ලෙස තේරුම් ගැනීමට සහ A/L විභාග සදහා ඔබ සූදානම් වීමට නිර්මාණය කර ඇත. වැඩි විශේෂාංග සඳහා අපිව Subscribe කරන්න, Comment එකක් දාන්න, සහ Like කරන්න! 00:00 - හැදින්වීම 03:14 - primary key 05:34 - Candidate key 06:40 - Alternative Key 07:03 - Composite Key 07:50 - Foreign Key 10:37 - symbols of er 12:37 - Entity 15:59 - week entity 19:12 - Attribute 21:23 - multi valued attribute 23:15 - composite attribute 25:13 - derived attribute වැඩි විඩියෝ සදහා Subscribe කරන්න: / @al-ict