У нас вы можете посмотреть бесплатно ඇඟ දැවිල්ලට හේතුව ශරීර උෂ්ණයද රක්ත උෂ්ණයද|Body Geat or Blood Heat|Ranpatha Suwapatha Ayurweda Treat или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#bodyheat #ayurvedictreatment #bloodstrike අත්, පා දැවිල්ල, ඇස් දැවිල්ල, මුත්‍ර දැවිල්ල, හිස දැවිල්ල, කෙටියෙන්ම කියනවා නම් මුළු ඇඟම දැවිල්ල බොහෝ අයට පීඩා කරන විශාල කරදරයක්. ඒත් මේකට කොච්චර ශීතල කෑම කෑවත් සහනයක් නොවීම හැමෝටම ප්‍රශ්ණයක්. දැවිල්ලට හේතුව සොයා ගැනීම වැදගත් වෙන්නේ මේ වෙලාවට. දන්නේ ශරීර උෂ්ණයටද රක්ත උෂ්ණයටද කියලා හොයලා දැනගන්න පුළුවන් මේ video ව බැලුවොත්. වෛද්‍ය රන්පත විද්‍යාරත්න. "සම කසා පළු දමයි සැරව ලේ ගලන්නේ" "රුධිර ගතවූ විෂයි පිට දාලා කසන්නේ" 😢 සමේ රෝග වලට යම් ප්‍රතිකාරයක් කරනවිට පමණක් සුව වී, නතර කලවිට නැවත නැවත කසනවා නම් එයට ශරීර අභ්‍යන්තරයේ හේතුවක් තිබිය හැකියි. 😡 එම හේතුවට ප්‍රතිකාර නොකොට තාවකාලික ප්‍රතිකාරය දිගටම කරගෙන යෑම සමකැසීම, සමේ රෝගයක් බවටත් එය කුෂ්ඨයක් බවටත් පත්විය හැකියි. 🙂 නිවැරදි ප්‍රතිකාරය වන්නේ හේතුව සොයා බලා එය මුලිනුපුටා දැමීමයි. 🤔නමුත් මෙය කල යුත්තේ ශරීරයටත්, අභ්‍යන්තර ඉන්ද්‍රීන්ටත් හානි නොවන ආකාරයට මෙන්ම අතුරු ආහාදත් ඇති නොවන ලෙසය. 🤗එසේ කල හැක්කේ ස්වාභාවික ඔෞෂධ පමණක් යොදා කරන චිකිත්සාවේදීය. 😀 පූර්ණව ස්වාභාවික ඔෞෂධ පමණක් යොදා කරන ප්‍රතිකාර වලදී මුල්තැන ගන්නේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි. 🖊වෛද්‍ය රන්පත විද්‍යාරත්න(SLAMC) 💥 බෝ නොවන සමේ රෝග බෝවන ආකාරය • බෝ නොවන සමේ රෝග බෝ වන්නේ කෙසේද | How ... 💥මා විසින් සුවපත් කල සමේ රෝග • මා සුව කල සමේ රෝග | චර්ම රෝග | කුෂ්ඨ ... 💥සාමාන්‍ය සම කැසීමක් සමේ රෝගයක් වන ආකාරය, සමේ රෝගයක් කුෂ්ඨයක් වන ආකාරය සහ කුෂ්ඨ නිසා ඇතිවන අතුරු ආභාද.. • Skin Rashes treatment in traditional ... 💥හොරි, දද, කුෂ්ඨ, හම්පළු, කඩුවේගන්, අසාත්මිකතා ඇතිවන්නේ කෙසේද? සුවකර ගන්නේ කෙසේද? • හොරි දද කුෂ්ඨ කැසීම් හම්පළු බිබිලි කඩ... 💥සමේ රෝග මනසට, මානසික ආතතියට, මානසික රෝග ඇතිකිරීමට හේතු වන ආකාරය. • සමේ රෝග|චර්ම රෝග|කසන රෝග|කුෂඨ|දද|බිබි... 💥ලේ විෂ වීමෙන් ඇතිවන සමේ රෝග වලට රක්ත ශෝදක ප්‍රතිකාර • හොරි දද කුෂ්ඨ කැසීම් හම්පළු බිබිලි කඩ... 💥බෝනොවන රෝගයක් ලෙස හටගන්නා සමේ රෝග බෝවන රෝගයක් බවට පත්වන ආකාරය • සැමියාගෙන් බිරිඳට බෝ නොවූ සමේ රෝගය මස... 💥රත්තයා හෙවත් වාත රක්ත සමේ රෝග වල ලක්ෂණ • රත්තයා පිටදමා අසරණ වූ කාන්තාව | වාත ර... 💥ක්‍රීම්, තෙල්, ජෙල් ගාන විට පමණක් සුව වන නමුත් නැවත හටගන්නා සමේ රෝග වලින් අක්මාවට, වකුගඩු වලට සිදුවන හානි. • සම කැසීමට බාහිර ආලේප | External Crea... 💥අසාත්මිකතාවය ( Allergy) ඇතිවන ආකාරය සහ සුව කරන විධි • Allergic Reactions | අසාත්මිකතාවයට නො... 💥ඇදුම,පීනස සහ සේම් රෝග වැඩි නොවී සමේ රෝග සුව කරන ආකාරය. • Asthma & Skin Diseases / Aduma Saha S... 💥සෙම් රෝග, ගෑස්ට්‍රයිටීස්, සමේ රෝග එකිනෙක සම්බන්ධවී ශරීරයට පීඩා ගෙන දෙන ආකාරය • සෙම් රෝග අඩුවන විට Gastritis සහ Same ...