У нас вы можете посмотреть бесплатно Importance of your strength - ඔබේ ශක්තියේ අගය - By Mentor Bhathiya Arthanayake Sinhala Motivation или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ජීවිතයේ දිනන්න බෑ වගේ දැනෙන්නේ සැබෑ ලෙසින් ම ඔබ ගාව තියෙන හොදම ආයුධ භාවිත කලාටත් පස්සේ ද? නැත්නම් මෙපමණ කලක් කලේ ම, වෙන කෙනෙක් දිහා බලාගෙන තමන්ගේ ශක්තින් මොනවාද කියලා හොයාගන්නේ නැතුව වෙහෙස වුණ එක විතර ද? එහෙනම් මේ විඩියෝ ව නිසැකව ම ඔබට වටීවි. ජීවිතේ ඔබ සතු ශක්තිය කොපමණදැයි මේ විඩියෝවෙන් ඔබට පෙන්වා දෙනවා. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. උදාහරණයක් ලෙස MAS, HELA, BOC, Peoples Bank, HNB Grameen, AIA Insurance, DIMO වගේ ආයතන රැසක් ඔහුගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා. ඒ වගේ ම භාතිය කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් දැනටමත් කෘති තුනක් රචනා කරපු දක්ෂ ග්‍රන්ථ රචකයෙක්. Music Info: Cinematic Documentary - AShamaluevMusic. Music Link: • Cinematic Documentary Music - by ASha... Video footage - www.videvo.net (Copyright free video bundle) Image Footage - www.pixabay.com (Copyright free Category) Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්. / motivat. . ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්. / bhathiya.art. .