У нас вы можете посмотреть бесплатно ඉපනැල්ලේ වී ඇට අහුලා කුස පුරවාගත් අම්මාගේ ඉරණම | Mother who was without food is happy today или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්වානේගම ගම්මානය ගම්මානයේ ජීවත්වන මෙම අම්මා සහ පුතාත මීට වසරකට පෙර අපි එහි යන විට ඉපනැල්ලේ ඉතුරු වී තිබෙන වී ඇට හුලා එයින් බඩ ගින්න නිවාගෙන තිබුනි. අප ඔවුන් ගැන එදා පළ කළ වීඩියෝව නැරඹූ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ආදරණීය පරිත්‍යාගශීලී පිරිසක් විසින් ඔවුන් වෙනුවෙන් නිවසක් සාදා දීමට කටයුතු කරන්න ලදි. එදා ඉපනැල්ලේ ඉතුරු වන ඉතුරුවන වී ඇට ටිකක් ටික අහුලාගෙන ඇවිත් කොටාගෙන හාල් ටික තම්බාගෙන කාපු මෙය අසරණ අම්මයි පුතයි අද අද නව නිවසක බොහෝ සතුටින් ජීවත් වේ. මේ මහඟු කටයුතු සඳහා උදව් උපකාර ලබා දුන් සියලුම දෙනාට අප්‍රමාණ වූ පින්වත් වේවා! SUBSCRIBE our YouTube channel to know the information of such helpless innocent people. Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country. Please help us to help the poorest of the Poor in Sri Lanka .The need is so High . We will show you where the help goes . Thank You Whatsapp | imo | viber 👇 0763 68 88 48 Our account number 👇 wathpotha samajasathkaraya Bank of Ceylon Anuradhapura city branch 85551356 #wathpotha_samajasathkaraya #වත්පොත_සමාජසත්කාරය Facebook account: 👇 / wathpotha Facebook page :👇 / wathpothasam ... Facebook Group :👇 / 56344 . .. Follow Instagram 👇 / wathpotha_samajasathkaraya_