Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб කුරුලෑ,ලප කකැළැල්වලට කෝමාරිකා අයිස් කියුබ් සත්කාරය නිවැරදිව | How to make alovera ice cube | sinhala в хорошем качестве

කුරුලෑ,ලප කකැළැල්වලට කෝමාරිකා අයිස් කියුබ් සත්කාරය නිවැරදිව | How to make alovera ice cube | sinhala 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



කුරුලෑ,ලප කකැළැල්වලට කෝමාරිකා අයිස් කියුබ් සත්කාරය නිවැරදිව | How to make alovera ice cube | sinhala

#pimple #acnescar #wrinkles ආයුබෝවන් යාලුවනේ............... **********************Subscribe Us**************** ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා කුරුලෑ කියන්නේ ඉතින් ඔයාට හරි ඔයා දන්න කෙනෙක්ට හරි කුරුලෑ ප්‍රශ්නයෙන් දුක් විදිනවා නම් අනිවාර්යයෙන්ම මේ පොස්ට් එක කියවන්න .. මම කලින් කිව්වා වගේ මාත් කුරුලෑ වලින් අවුරුදු 10 විතර දුක් විදපු කෙනෙක් .ඉතින් මම හිතුවා ඔයාලට මගේ කුරුලෑ හොද කරගත්ත විදිහ කියලා දෙන්න ...මම වෙලදපොලේ තියන විවිධ නිශ්පාදන භාවිතාකර නමුත් එවායේන් නිසි ප්‍රතිඵල නොලැබීම වගේම අදික මුදල් නාස්තියක් නිකරුනේ වියදම් කරන බව මට තේරුන නිසා මම ආයුර්වේද ක්‍රමයට සරල ප්‍රතිකාර කරන්න..ඇත්තටම මම ඉතා කෙටි කාලයක් තුල කුරුලෑ සම්පුර්ණයෙන් හොද කරගන්න සමත් උනා . 👩‍🎤 ඉතින් ඇයි මම මුලිනම ආයුර්වේද ප්‍රතිකර ක්‍රමය මුලින්ම භාවිතා නොකරේ ..? ඒකට හෙතුව තමා වර්තමාන සමජයේ තියන ස්භාවික ප්‍රතිකාර ක්‍රමය ගැන වැරදි මතය මට ගොඩක් අය කිව්වේ ස්භාවික ප්‍රතිකාර කිරිමමෙන් හොද කර ගන්න අමාරුයි නොහැකි වාගේ දේවල් .ඉතින් මාත් මේකෙන් මුලින්ම ඉවත් වෙලා හිටියත් දැන් මම එය තරයේ ප්‍රතික්ෂේප කරනවා #පාරම්පරික_වෛද්‍යවරයෙක් වන සියාගේ පෙරැත්ත මත පාරම්පරික ක්‍රමය අනුගමනය කරනන තිරනය කරා. එක නිසා වෙලදපොලේ නිශ්පාදනවලට වඩා ඉතා කෙටි කාලයකින් ගෙදර ඉදන්ම ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් උනා . 👩‍🎤) මම මොනවාද කුරුලෑ අඩු කරගන්න කරේ .. කුරුලෑ අඩු කර අපි පියවර කිහිපයෙක්ම සිදු කල යුතුයි .එහෙම කිව්වාම අපි හිතනවා එකට විශාල කලයක් ගත වෙනවා කියලා .ඇත්තටම ඒක වැරදි මතයක් කොපමන කාර්‍යබහුල කෙනෙක්ට උනත් මේක සරල ක්‍රම මගින් හොද කර ගැනිමේ හැකියාව තියනවා ඉතින් මම අද කතා කරන්න යන්නේ කුරුලෑ හොද කිරිමේ පියවරක් ලෙස කෝමාරිකා අයිස් කියුබ්...ඔයාලාට හැමෝම කියන කතවක් තමා කෝමරිකා මූනේ ගාන්න කුරුලෑ අඩු වෙනවා කියලා ඉතින් කෝමරිකා මුනේ ගාපු කෙනෙක්නම් ඔයාල දන්නවා කුරුලෑ වැඩි විමක් මෙන්ම මුන කැසිමක් බොහෝ දේනෙක්ගේ හට ගන්නවා මේකට හෙතුව තමා කොමරිකා භාවිතා කරන විදිය නිසි අවබොදයක් නොමැති වීම කෝමාරිකා කියන එකත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියනවා ඒ කාරනව ඔයලට මම වෙනම පොස්ට් එකකින් කතා කරන්නම්. අපි දැන් කෝමාරිකා අයින් කියුබ් ගැන කතා කරන්න . ................................................................ 👩‍🎤 කැරුලෑ වලට විතරද මේ කොමාරිකා අයිස් කියුබ් හරියන්නේ..... ..? නැත්නම් වෙන අමතර වාසි තියනවද ? නැ.ඇත්තටම මේකේ වාසි ගොඩක් තියනවා . අවුරුදු 35 වැඩි අයට තියන ප්‍රශ්නයක් විදිහට මුහුන රැලි වැටිම් හදුනා ගන්න පුලුවන්. එත් කොමාරිකා අයිස් කියුබ් වලට පුලුවන් තරුණ පෙනුම රැක ගන්න. බ්ලිචින් නොමැතිව සුදු වීමේ හැකියාවද මේ තුල පවතිනවා...ඊට අමතරව කුරුලැ වලින් ඇතිවන කැලැල් ද මේකෙන් ඉවත් කර ගන්න පුලුවන්...එවගේම හිරු එලියට සිදුවන අදුරු පැහැයත් ඉවත් කර කන්න පුලුවන්. මුනේ ඇතිවන කුඩා සිදුරු ඉවතකර ගන්න්ත් පුලුවන්. ..................................................................... 👩‍🎤මාව Subscribe කරන්න කියල ආදරෙන් ඉල්ලනවා.................... please don't forget follow us and subscribe @simplebeauty on youtube *******************Much Love************************************ #removeacnescars #removepimples #removeacne #wrinkles #suntans #aloeveraicecube #homemade #icecubes #beautytips #sinhala #sinhalabeauty

Comments