У нас вы можете посмотреть бесплатно Atha Pawela или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#lyricsforsinhalasongs #newsinhalasongs #newmusicvideo #officiallyricsvideo #athapawela #rush ✍️Song Lyrics :- ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා චාරූ රූ රුවින් මත් වෙලා මීන නෙත් සරෙන් ඇයි මා වශී කලේ මා හදේ හැඟුම් පාරවා මල් වාරේ මල් මී වෑහේවා ඉල් මාසේ පින්නේ නෑවේවා මල් දුන්නේ වීදේ රැස් මානා මල් හීසර වැස්සේ මං ආවා සරාගී... සරාගී හීන විමානේ සරාවී මේ හිත මාගේ රසෝගේ සීතල නිල්ලේ වෙලීලා උදාවූ මල්බර යාමේ ගලා එයි ලාහිරු දෑලේ ගැයේවා ජීවන ගීතේ වෙලීලා සරාගී... හිස් වූ හිත් මානේ සිත් සේ ඈ සරසාවී රන් රසු දැල් අතුරා උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී තුන් යාමේ පෙරදා හිස් වූ හිත් මානේ සිත් සේ ඈ සරසාවී රන් රසු දැල් අතුරා උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී තුන් යාමේ පෙරදා සුළං රොදේ පවා දැනී ඔබේ හැඟුම් ගතේ සන්සුන් රැස් මානේ ඉන්නම් මං හැම වේලේ නිතර සදුන් තවරා නෑසූ ගී ඇත් වී මිහිරෙන් මං මනලෝලී හද මිහිරෙන් පුරවා සීත මීදුම් සේලේ දැවටී ඉන්නම් හා පුරා හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා චාරූ රූ රුවින් මත් වෙලා මීන නෙත් සරෙන් ඇයි මා වශී කලේ මා හදේ හැඟුම් පාරවා සරාගී හීන විමානේ සරාවී මේ හිත මාගේ රසෝගේ සීතල නිල්ලේ වෙලීලා උදාවූ මල්බර යාමේ ගලා එයි ලාහිරු දෑලේ ගැයේවා ජීවන ගීතේ වෙලීලා සරාගී හීන විමානේ සරාවී මේ හිත මාගේ රසෝගේ සීතල නිල්ලේ වෙලීලා සරාගී... Welcome to Lyrics For Sinhala Songs Youtube Channel. No copyright infringement intended. The rights go to the respective owners. If you have a problem with a video or song on our channel content please contact us. ([email protected]) This Video Is Purely for Entertainment and Not Commercial Purpose ♪ Aatha Paawela Official Video Song | RUSH | Uddika Premarathne | Asanki De Silva | Saranga Disasekara ♪ Original Video(Link) | • Aatha Paawela Official Video Song | R... ♪ Title | Aatha Paawela ♪ Artiste | Eranga Jayawardhana & Ashwini Danthanarayana ♪ Music | Eranga Jayawardhana ♪ Lyrics | Nilar N. Cassim If you like this video please like this video and subscribe to our channel thank you!! Also, share this video with your friends and loving ones too. Thanks for watching this video. ------------------------------------------------------------------------------------------------------------------------- Lyrics For Sinhal Songs චැනලය සඳහා සාදරයෙන් පිළිගනිමු. ප්රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමක් අදහස් නොකෙරේ. අයිතිවාසිකම් අදාළ අයිතිකරුවන්ට හිමිවේ. අපගේ නාලිකා අන්තර්ගතයේ වීඩියෝවක් හෝ ගීතයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න. ([email protected] ) මෙම වීඩියෝව විනෝදාස්වාදය සඳහා මිස වාණිජමය අරමුණු සඳහා නොවේ. ඔබ මෙම වීඩියෝවට කැමති නම් කරුණාකර මෙම වීඩියෝව කැමති කර අපගේ නාලිකාවට දායක වන්න. එසේම, මෙම වීඩියෝව ඔබේ මිතුරන් හා ආදරණීයයන් සමඟ බෙදා ගන්න. මෙම වීඩියෝව නැරඹීමට ස්තූතියි. @lyricsforsinhalasongs