У нас вы можете посмотреть бесплатно Trincomalee | ත්‍රිකුණාමලේ දවස් දෙකක් .... или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Trinco කියපු ගමන් ඔළුවට එන්නේ ත්‍රිකුණාමල ස්වාභාවික වරාය. ඒ වගේම Trinco වල බලන්න ගොඩක් තැන් තියනවා.ඒ විදියට අපි Trinco වල දවස් දෙකක් තිස්සේ බලපු දේවල් තමා Vlog එකේ තියෙන්නේ. Trinco වල Culture එක කියන්නේත් අමුතුම Vibe එකක්. ඒ වගේමයි Trinco වල Nightlife එකත්. අපි Trinco වල බලපු දේවල් සහ ඒවට ගිය වියදම් මං පහළින් දාන්නම්.ඊට අමතරව ඔයාලාට Trinco ගියොත් බලන්න පුළුවන් තැන් ටිකකුත් මං පහළින් දාන්නම් නිළාවැලි Beach එක Scuba Diving Snorkeling කන්නියා උණුවතුර ළිං උප්පුවේළි Beach එක Dolphin & Whale Watching Naval Museum & Elephant Point Beach ගෝකණ්ණ රජමහා විහාරය කොණේශ්වරම් කෝවිල රාවණා කැපුම Marble Beach ඊට අමතරව...... පරවි දූපත ෆෙඩ්‍රික් බලකොටුව ත්‍රිකුණාමල වරාය සෝබර් දූපත ගිරිහඬු සෑය චීනවරාය Golf ක්‍රීඩා සමාජය සේරුවාවිල විහාරය Train fee 3rd Class Reserved Seat PP -1200/= 2nd Class Reserved Seat PP - 1800/= Rent For Van Per Day - 15000/= Scuba Diving PP - 7500/= Accommodation For Two Days - 24000/= Dolphin Watching Boat Fee - 20000/=(Max 7 Person) Contacts :- Scuba Diving -Pearl Divers( https://www.facebook.com/pearldiversn...) 0764097282 Transport - 078 915 2709(Mr.Sanjeewa) Whale Watching - 0776150145 Follow Me on -: Facebook - https://www.facebook.com/profile.php?... Instagram - https://instagram.com/dona_the_travel... Tiktok - https://www.tiktok.com/@donathetravel...