Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб සිරුර පැහැපත් කරවන, හදවත සුවපත් කරවන ඔයා දිනපතා කලයුතු Maithree Healing Chant by Nalin Ilangarathne в хорошем качестве

සිරුර පැහැපත් කරවන, හදවත සුවපත් කරවන ඔයා දිනපතා කලයුතු Maithree Healing Chant by Nalin Ilangarathne 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



සිරුර පැහැපත් කරවන, හදවත සුවපත් කරවන ඔයා දිනපතා කලයුතු Maithree Healing Chant by Nalin Ilangarathne

"මෛත්‍රිය" යන වචනයේ අර්ථය කිසිවෙකුට සිතින්, කයින්, වචනයෙන් හිංසා නොකිරීම හා ආදරණීයව ඔවුන්ගේ ජීවිතයේ ලෞකික හා ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැපවීමයි. ක්‍රියාව මෙන්ම සිතට එන සිතුවිල්ලද ඔබතුල කම්පනයන්, ශක්තීන් සහ ශක්ති කිරණ නිර්මාණය කරයි. ඔබ කෙනෙකුට නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා යන අකාරයෙන් සිතීම පවා ඔබ තුල ධනාත්මක කම්පනයන් ශක්තීන් සහ ධනාත්මක තරංගයන් නිර්මාණය කරයි. එය ඔබට සහ අනෙකාට ජීවිතයේ එන බොහෝ ගැටළු වලට ප්‍රභලම පිළිතුරකි. මෙය විශ්වීය ශක්ති පදාර්ථයන් ගැබ් කරගත් ප්‍රභල කම්පන සංක්‍යාතයක් මත පිහිටා සඣ්ඣායනා කර ඇති අතර දිනපත උදැසන ඔබගේ දවස ඇරඹීමට ප්‍රථම ශ්‍රවණයෙන්, ගායනා කිරීමෙන් ඔබ තුල ඇති වන ශක්තිය අතිමහත්ය. එය ඔබ මේ මව් මිහිකතට ලබාදෙන උතුම් වූ දායාදයකි. ▶️සැ:යු: නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පාසලේ, කාර්‍යාලයේ මෙන්ම ආරෝග්‍යශාලාවන් තුළ අසාධ්‍ය වූ රෝගීන්ට ඇසෙන සේ, ගැබිණි මාතාවන් වෙසෙන රෝහල් වාට්ටු වල ඔවුන්ට ඇසෙන සේ වාදනය වීමට සලස්වන්න. මෙහි ඇති ගැඹුරු අනුනාද්යන්ගේ ශක්තියෙන් මුළු මහත් විශ්වයම සුවපත් වේවා...නිවීමට පත්වේව...මෛත්‍රිය නමැති සිසිල් ජල ධාරාවෙන් ලෝක වාසී සියලූම සත්වයින්, ජීවී අජීවී ද්‍රව්‍යයන් සුවපත්ම වේවා...! ▶️උපුටා ගැනීම සහ මෙම මෛත්‍රී භාවනා සඣ්ඣායනාව අයිතිය නලින් ඉලංගරත්න සොහොයුරා සතුවේ. ඔහුගේ මේවැනී භාවනා සඣ්ඣායනාවන් ශ්‍රවන කරන්න Nalin Ilangarathna (Spiritual Music) යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න . https://www.youtube.com/@nalinilangar... ▶️Heal The Mind with Manushi ඔබ සැමගේ මානසික සුවය උදේසා මෙම භාවනාව ඔබ වෙත ගෙන එමි. සියලු ගෞරවනීය ස්තුතිය නලින් සොහොයුරා ඇතුලු සම්බන්ධ වූ සියල්ලන්ටම පුදමි.. " ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !" #meditation #healing #affirmations #lovingkindnessmeditation #maithree #bawana #මෛත්‍රී භාවනා #භාවනා #fyp #mind #mindhealing

Comments