Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්

මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්    • මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්   නොපෙනෙන ලෝකය අමුනුෂ්‍යයන් අමුනුශ්‍ය බලපෑම් වැනිමාතෘකා ගැන අපි ගොඩක් වෙලාවට උනන්දුයි. එසේ වීමට හේතු වෙන්නේ ඒවගේ තියන ගුප්ත ස්වභාවය යි. නමුත් ගොඩක් වෙලාවට මේවා ගැන කතා කරන එක මිත්‍යා විශ්වාසයන් අන්ධ විශ්වාසයන් කියලත් අපේ සමාජයෙන් සමාජයෙන්ම කොන් කරලා තියෙනවා. ඒ උනාට මේ සම්බන්ධයෙන් PhD පවා කෙරිලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? අද මම ඔබට කියන්න යන්නේ ඒ වගේ තොරතුරක් අමනුෂ්‍ය බලපෑම් කියන්නේ මානසික රෝග ම ද? අමුනුෂ්‍යයන්, නොපෙනන ලෝකය යන දේවල් විද්‍යාත්මකව සහ බුදු දහම ඇසුරෙන් සාධනය කළ හැකි ද? අමුනුෂ්‍යයන් වැහීම, අමනුෂ්‍යයන් නිසා රෝගාබාධ ඇතිවීම වැනි දේවල් සිතින් මවා ගත් දේවල් ද? එවැනි දේවල් වලට විද්‍යාත්මක පසුබිමක් තිබේ ද? අධිභෞතිකත්වය සහ අධිමානසික බල යනු විෂය ක්ෂේත්‍ර දෙකක් ද? අමනුෂ්‍යයන් ව ඡායාරූප ගත කළ හැකිද වීඩියෝ ගත කළ හැකි ද? අමනුෂ්‍ය බලපෑම් වලින් මනුෂ්‍යයාට සිදුවන විපත් වලට පිළිගත හැකි ප්‍රතිකාර තිබේ ද? මෙම සියලුම දේවල් සම්බන්ධව අද ආචාර්ය කසුන් නාගොඩවිතානයන් සමග කතාකරමු 🤝 මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇 01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්    • අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග...   02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing    • අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික...   03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය    • තථතාවය Suchness - අධ්‍යාත්මිකත්වයේ ප්...   04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්    • ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුර...   05. චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම    • චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාල...   06. චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras 👇👇    • චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of...   07. ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness    • ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | De...   08. ආශාව සහ අධ්‍යාත්මික ෆැන්ටසිය    • ආශාව සහ අධ්‍යාත්මික ෆැන්ටසිය   09. අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය    • අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය   10. අධ්‍යාත්මික මනස තුළ පවුල් සම්බන්ධතා | Spiritual Family Life    • අධ්‍යාත්මික මනස තුළ පවුල් ජීවිතය | Sp...   11. පෙම්වතෙකුගේ උමතෝකෝටිකය | අසම්මත මනසේ අධ්‍යාත්මික පරිකල්පන    • පෙම්වතෙකුගේ උමතෝකෝටිකය | අසම්මත මනසේ ...   මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar Madujith Sagara Facebook profile https://www.facebook.com/madujithsaga... Dr. Kasun Nagodavithana's Facebook Profile   / kasun.nagodavithana   Vishwaprani Foundation Facebook page   / vishwapranifoundation   Special thanks for Mr. Isuru and Ms. Rohini who helped to make this video success #madujithsagara #kasunnagodavithana #අමනුෂ්‍යබලපෑම් #මානසිකරෝග #amanushyabalapam #භින්නෝන්මාදය #විශාදය #depression #schizophrenia

Comments