Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kurunegala to Polonnaruwa Bus Journey The REAL Sri Lankan Experience - VLOG 03

හායි යාලුවනේ... මම මේ වීඩියෝ එක කරනකොට මුලින්ම කළේ කුරුණෑගල ගිය වෙලාවේ කුරුණෑගල කන්දේ තියෙන බුදු පිළිමය දැක්කම... වීඩියෝ එකක් දාන්න හිතුනා. ඒකට හේතුව තමයි අපි කුරුණෑගලට ගිහින් පැයක් විතර යනකොට පාරවල් පේන්නවත් බැරි තරමට වැස්ස. මම පටිගත කළ වීඩියෝවල එය අසා ඇත. ඉතින් කුරුණෑගල ඉඳන් පොළොන්නරුවට යන බස් එකේදි මම ලස්සනයි කියලා හිතෙන තැන් කිහිපයක් වීඩියෝ කළා. මේ එම වීඩියෝවයි. බස් එකේ වේගයත් එක්ක වීඩියෝ එක සමහර තැන් වල ටිකක් අවුල් වුනා.. ඒ මගේ ගාව ගිම්බල් නැති නිසා වීඩියෝ එක ස්ටේබල් කරගන්න ගොඩක් උත්සහ කලා ඒත් ලේසි වුනේ නෑ... වීඩියෝ එක හොදයි නම් ලයික් එකක් දාන්න, යෝජනා තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.. ඒ විතරක් නෙවෙයි මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා.. එහෙනම් මම නැවත පැමිණේවි.. සැමට ජය. Hi guys... The first thing I did when I made this video was when I saw the Buddha statue on Kurunegala hill when I visited Kurunegala... I thought of posting a video. Also, The reason for that is that when we went to Kurunegala for about an hour, it rained so much that we couldn't even see the roads. I've heard it in recorded videos. So, on the bus from Kurunegala to Polonnaruwa, I videoed some places that I thought were beautiful. This is the video. Due to the speed of the bus, the video got a little confused at some places.. I didn't have a gimbal, so I tried hard to stabilize the video but it was not easy... If the video is good, please give it a like, if you have any suggestions, please leave a comment.. Not only that, don't forget to subscribe to my channel and share with your friends.. Then I'll be back.. Good luck to everyone. Sri Lanka travel,Kurunegala bus journey,Giritale travel guide,Sri Lanka bus rides,Scenic bus routes Sri Lanka,Travel vlog Sri Lanka,Kurunegala to Giritale,Sri Lanka tourism,Local transport Sri Lanka,Exploring Giritale,Travel tips Sri Lanka,Cultural experiences Sri Lanka,Budget travel Sri Lanka,Sri Lankan landscapes,Adventure in Sri Lanka,Public transport in Sri Lanka ,Hidden gems Sri Lanka,Sri Lanka road trip,Nature in Sri Lanka,Travel documentary Sri Lanka

Comments