У нас вы можете посмотреть бесплатно භාරුත් ස්තූපය. ගල්වැට හා කැටයම් පිළිබඳ සම්පූර්ණ විස්තරය | Bharhut stupa | 12 | 13 ශ්‍රේණිය චිත්‍ර или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
භාරුත් ගල්වැට ආකෘතිය හඳුනා ගැනීම - භාරුත් ථූපය වටා එකක් අඩි 7ක් පමණ උස ගල් කණු 80කින් යුතු වැටක් තිබී ඇත. එහි වට ප්‍රමාණය අඩි 300ක් පමණ වන අතර, කොටසක් ශේෂ ව ඇත. වැට ස්තම්භ, මාවර හා සුචි ආදියෙන් යුතු ය. මුදුනේ ඇති ගල් පුවරුව ප්‍රාකාර ශීර්ෂ ශිලාව නම් වේ. කණුවල යක්ෂ, යක්ෂිණී රූප ද වැටෙහි වෘත්තාකාර රාමු තුළ ජාතක කථා, බුද්ධ චරිතසේ සිද්ධි ආදිය ද කැටයම් කර ඇත. සෙල්ලිපි සහිත කථා වස්තු 10ක් පමණ ද සෙල්ලිපි රහිත කතා වස්තු 20ක් පමණ ද සොයා ගෙන ඇත. කැටයම් වස්තු විෂය හා විශේෂ ලක්ෂණ අධ්‍යයනය භාරුත් කැටයම් අල්පොන්නත ව මතු කර ඇත. එසේ වුව ද කටයම්වල ත්‍රිමාණ ස්වභාවය හොඳින් මතු වී පෙනෙයි. ස්වාභාවිකත්වයට වඩා සංකල්පීය ලක්ෂණ පෙන්වයි. විවිධ ඉරියවු සහිත මිනිස් රූ දැක්වීමට වූ ශිල්පීය කුසලතාව පෙනේ. ජාතක කථා නිරූපණයේ දී සත්ත්වයකු නිරූපණය කරන බෝධි සත්ත්ව අවස්ථා පමණක් තෝරා ගෙන ඇත. වෘත්තාකාර රාමුව තුළ ප්‍රධාන සිද්ධි කිහිපයකට ලඝු කොට කථාව නිරූපිත ය. ප්‍රධාන චරිතය විශාල ව දැක්වේ. බුදු රජාණන් වහන්සේ වෙනුවට සංකේත භාවිත කර ඇත. භාරුත් කැටයම් අතර බුදු දහම හා සම්බන්ධ නොවන ප්‍රාථමික ඇදහිලිවලට අයත් වූ යක්ෂ, යක්ෂිණී, නාග ආදී කැටයම් ද වේ. යක්ෂිණී රූපවල ආභරණ වැඩියෙන් දක්වා නිරුවත්ව නිර්මාණය කර ඇත. සශ්‍රීකත්වය හා සම්බන්ධ ගසක් වෙළාගෙන සිටින යක්ෂිණී රූප දැක්වෙන කැටයම් රැසක් වේ. (ස්ත්‍රියක ගසක් වැලඳ ගැනීමෙන් එහි මල් පල හටගන්නා බවට පුරාණ ඉන්දීය විශ්වාසයක් වේ). භාරුත් කැටයම් සාංචි කැටයම්වලට වඩා ප්‍රාණවත් බවින්, සියුම් බවින්, සහ චලන ස්වභාවයෙන් අඩුය. කුරුංගමිග ජාතකය, රූරුමිග ජාතකය, මහාකපි ජාතකය, ඡද්දන්ත ජාතකය, කුක්කුට ජාතකය, මහාමායා සිහිනය, අනේපිඬු සිටාණන් ජේතවනය පිදීම, ඉන්ද්‍රසාල ගුහාව, කොසොල් රජු බුදු රජාණන් වහන්සේ හමු වීම වැනි තේමා මෙම කැටයම් සඳහා වස්තු විෂය වී ඇත. භාරුත් කැටයම් කලාව Bharhut Stupa sanchi stupa sinhala, sanchi thorana, සාංචි ස්තූපය සාංචි ස්ථූපය සාන්චි තොරණ කැටයම් සාංචි තොරණ කැටයම් සාංචි කැටයම් දඹදිව වන්දනා සාංචි උතුරු තොරණ සාලභංගිකා සාලභංජිතා යක්ෂි රූප උඩලිපත කැටයම් ඡද්දන්ත ජාතකය සංකස්ස හිනිමං දර්ශනය මෞර්ය කලාව සුංග යුගය සාතවාහන රජ සමය චිත්‍ර කලාව නිර්මල ජයසූරිය Nirmala Jayasooriya sanchi stupa sinhala sanchi stupa architecture sinhala sanchi stupa in india #නිර්මලසර් #නිර්මලසර්ගෙචිත්ර #NirmalaJayasooriya #NirmalaJayasuriya #නිර්මලජයසූරිය #Nirmalasir ප්‍රකාශන චිත්‍ර, සරළවම මිනිස් රූපයක් ඇඳලා පාටකරන විදිය ඉගෙන ගමු, චිත්‍ර සම්පිණ්ඩනයට මිනිස් රූප අඳින එක අත්‍යාවශ්‍ය කාරනාවක්, රේඛා චිත්‍ර, පරිසරය අධ්‍යයනය, මානව ඉරියව්, සත්ත්ව ඉරියව්, ශාකමය හා පරිසරයේ වෙනත් වස්තු, නිර්මිත වස්තු, සංරචන මුලිකාංග, රේඛා, හැඩතල, වර්ණ භාවිතය, තලය භාවිතය, චිත්‍ර සංරචනය කිරීමේ මූලික සිද්ධාන්ත භාවිතය, පරිමාණය හා පරිමාව, පර්යාලෝකය, ත්‍රිමාන ලක්ෂණ, සමබරතාව, හැඟීම් ප්රකාශනය, නිමාව, විවිධ මාධ්‍ය හා ශිල්පක්රම, කොලාජ්, පැස්ටල්, දියසායම්, 1.0 පරිසරය ආශ්රිත තේමා යටතේ චිත්‍ර සංරචනය කරයි, මානව හා සත්ත්ව ඉරියව්, වෘක්ෂලතා සහ පරිසරයේ වෙනත් හැඩ රේඛාවෙන් ඇඳීමේ කුසලතාව ප්‍රදර්ශනය කරයි, ස්වභාවික හා නිර්මිත පරිසරය ඇසුරෙන් විවිධ මාධ්‍ය හා ශිල්ප ක්‍රම භාවිත කරමින් චිත්‍ර සංරචනය කරයි, prakashana chithra, prakashana Art, very easy way to draw figure, human figure sketch, human figure drawing scenery easy, minis rupa art, Manawa rupa, chithra kalawa grade 6, Nirmala Jayasooriya, Online school, Online art class, Online art lessons, 2023 Art Online Classes, A/L Art class, O/L Art class, Art Lessons, OL චිත්‍ර පන්ති, AL චිත්‍ර පන්ති, ඔන්ලයින් චිත්‍ර පාඩම්, ඔන්ලයින් චිත්‍ර පන්තිය, ඔන්ලයින් පාසල, මාර්ගගත චිත්‍ර පන්ති, 2023 චිත්‍ර ඔන්ලයින් පන්ති, මිනිස් රූප ඇදීම, | පැස්ටල් මාධ්‍ය මිනිස් රූප පාට කිරීම, කටු සටහන්, කටු චිත්‍ර, චිත්‍ර සම්පිණ්ඩනය, කුරුටු චිත්‍ර, මිශ්‍ර මාධ්‍ය චිත්‍ර පියවරෙන් පියවර, මිශ්‍ර මාධ්‍ය සරළ මුළුතල මෝස්තර, චිත්‍ර පන්තිය, චිත්‍ර අඳිමු, පියවරෙන් පියවර පාට කරමු, මෝස්තර චිත්‍ර පාට කරමු, සරළ මුළුතල මෝස්තර චිත්‍රයක් අඳිමු, සරළව සරළ මුළුතල මෝස්තරයක් පාට කරමු, තනිව මුළුතල මෝස්තර ඉගෙන ගමු, 6 ශ්‍රේණිය චිත්‍ර, 7 ශ්‍රේණිය චිත්‍ර, 8 ශ්‍රේණිය චිත්‍ර, 9 ශ්‍රේණිය චිත්‍ර, 10 ශ්‍රේණිය චිත්‍ර, 11 ශ්‍රේණිය චිත්‍ර, 12 ශ්‍රේණිය චිත්‍ර, 13 ශ්‍රේණිය චිත්‍ර, චිත්‍ර කලාව, නිර්මල ජයසූරිය, Nirmala Jayasooriya, Grade 6 Art, Grade 7 Art, Grade 8 Art, Grade 9 Art, Grade 10 Art, Grade 11 Art, Grade 12 Art, Grade 13 Art, art class, art painting, pastel umbrella tutorial, pastel painting umbrella design, umbrella design drawing painting, umbrella design painting, umbrella design drawing, umbrella design drawing easy, umbrella design drawing in pastel, චිත්‍ර අඳින හැටි,චිත්‍ර අඳිමු, චිත්‍ර ඇඳීම, චිත්‍ර කලාව, චිත්‍ර මෝස්තර, මෝස්තර චිත්‍ර, මෝස්තර නිර්මාණ, මෝස්තර ඇඳීම, මෝස්තර රටා, මෝස්තර කලාව, 6 ශ්‍රේණිය චිත්‍ර කලාව, 7 ශ්‍රේණිය චිත්‍ර කලාව, 8 ශ්‍රේණිය චිත්‍ර කලාව, 9 ශ්‍රේණිය චිත්‍ර කලාව, 10 ශ්‍රේණිය චිත්‍ර කලාව, 11 ශ්‍රේණිය චිත්‍ර කලාව,12 ශ්‍රේණිය චිත්‍ර කලාව, 13 ශ්‍රේණිය චිත්‍ර කලාව, චිත්‍ර වර්ග, චිත්‍ර අදින විදිය, චිත්‍ර අදින හැටි, චිත්‍ර ඇදීම, චිත්‍ර කලාව වාර සටහන්, චිත්‍ර මෝස්තර, චිත්‍ර කලාවේ ඉතිහාසය, චිත්‍ර කලාව 7 වසර, mosthara art, chiththa mosthara art, simple mosthara art, kuda mosthara art, flower mosthara art, mosthara art photos, mosthara photos, mal mosthara photos, art chithra mosthara, Mulutala mosthara, wati mosthara, viyaptha mosthara, mostara